Munta gemak denna widiyak......!

MCGSLG

Active member
  • Aug 22, 2011
    357
    134
    43
    මම FB එකේ Oakray Hotel Group එකේ Hotel Offer එකක් දැකල advance payment එකක් කලා රු 5000 ක . Details ඔක්කොම උන් කිව්වා විදියට whatsapp කලා. දවස් 5ක් ගිහිල්ලත් උන් confirm කරේ නෑ. එපා වෙලා මම cancel කරලා refund කරන්නෙයි කිව්වා. උන් මුලින් refund එක හරි. සති දෙකකින් දෙන්නම් කිව්වා. Email එකකුත් තියෙනවා උන් එව්ව refund එක දෙන්නම් කියල. සති දෙකක් ගියත් ආවේ නෑ. මාසයක් යනකම් call කර කර ඇහුව. උන් හෙට වෙනකොට වැටෙයි අනිද්දා වැටෙයි කිය කිය හිටිය. ඒ පාර ඊයේ කතා කරාම කියනවා ඒක Non refundable ලු. Refund එක දෙන්නේ නෑ.. ඕනනම් පොලිසියට ගිහින් complaint එකක් උනත් දාන්නලු. මට මුන්ට පාඩමක් උගන්නල refund එක ගන්න විදියක් නැද්ද ? මේවා complaint කරන්න හොදම තැන් මොනවද ?
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    TripAdvisor (
    Google (9%) ...
    Trivago (8%) ...
    Booking.com (5%) ...
    Facebook (1%) ...
    twitter h රිවිව් ටිකක් ලියපන්

    ලෝයර් යාළුවෙක්ගෙන් ඇහුවොත් කරන්න ඕන දේ හරියටම කියයි
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    0101575284872557557.png
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,738
    113
    email එක තියෙන නිසා consumer affairs authority එකට complain කරන්න
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    මම FB එකේ Oakray Hotel Group එකේ Hotel Offer එකක් දැකල advance payment එකක් කලා රු 5000 ක . Details ඔක්කොම උන් කිව්වා විදියට whatsapp කලා. දවස් 5ක් ගිහිල්ලත් උන් confirm කරේ නෑ. එපා වෙලා මම cancel කරලා refund කරන්නෙයි කිව්වා. උන් මුලින් refund එක හරි. සති දෙකකින් දෙන්නම් කිව්වා. Email එකකුත් තියෙනවා උන් එව්ව refund එක දෙන්නම් කියල. සති දෙකක් ගියත් ආවේ නෑ. මාසයක් යනකම් call කර කර ඇහුව. උන් හෙට වෙනකොට වැටෙයි අනිද්දා වැටෙයි කිය කිය හිටිය. ඒ පාර ඊයේ කතා කරාම කියනවා ඒක Non refundable ලු. Refund එක දෙන්නේ නෑ.. ඕනනම් පොලිසියට ගිහින් complaint එකක් උනත් දාන්නලු. මට මුන්ට පාඩමක් උගන්නල refund එක ගන්න විදියක් නැද්ද ? මේවා complaint කරන්න හොදම තැන් මොනවද ?

    Possibly they had in fine Print - Conditions Apply and non-refundable. Did you read carefully?
    Post negative feedback on all sites where they advertise.