Fiverr

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
online කීයක් හරි හම්බකරගන්න බලාගෙන මේ දවස්වල දිගට හරහට හොයල බැලුවා,
දන්න නොදන්න හැමෝටම PM කර කර කරදර කලා ..!

ඒ හැමෝටම thanks වේවා :love:

අන්තිමට තීරණය කලා Fiverr වලට බහින්න.

සල්ලි ගෙන්න ගන්න ක්‍රමයක් තමයි තාම හිතාගන්න බැරි.

අදහස් උදහස් මෙතන පොස්ට් කරලා sup එකක් දෙන්න යාලු ..!
 

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    fiverr wala nam ithin fiverr ekenma dena payoner card eka ganina. salli gena aka awalk na ethakota