මචන්ලා මම වැඩ කරන්නේ ගැෆික් ම කරන පොට් එකක
ඩිසයිනර් ල 10ක් වගේ ඉන්නවා
මට ඕනි ෆිවර් එකේ වැඩ ටිකක් අල්ලගන්න
මට ඒ ගැන තියෙන නොලේජ් එක නම් නිල්
මම ගිග් 2ක් 3ක් හැදුවා
එකක් වත් සෙල් නැහැ
මේකේ ඉන්නවනම් මට මේ වැඩේ ගොඩ දාගන්න හෙල්ප් කරන්න පුළුවන් කෙනෙක් ප්ලීස් මට උදව් කරන්න
මම ෆිවර් යුසර් නේම් පාස්වර්ඩ් දෙන්නම් මට එක හදල දෙන්න
මමත් සලකන්නම් අනිවා සෙල් එකෙන් ගානක් දෙන්නම්