Fixed Deposit අවුලක්

good person

Member
Sep 18, 2016
1,237
115
0
එතකොට මචන් අපි maturity එකේදි සල්ලි ආපහු ගන්න බලාගෙන ඩිපොසිට් කරලා mature වෙන දවසට මොකක් හරි හේතුවක් නිසා යන්න බැරි උනොත් සල්ලි ආපහු ගන්න වෙන්නේ ආපහු mature වෙන දවසටද?
nehe.
oya apahu yana dawasata salli apahu ganna puluwan poliya ekkama.
wadipura poliyak gewenne na :)
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මං නේෂන් ට්‍රස්ට් එකේ fd එකක් දැම්ම 13% රේට් එකට. ගිය සතියේ එක රිනිව් වෙලා අද ලෙටර් එක අවේ. එකේ තියෙනවා විත්හෝල්ඩ් ටැක්ස් කියලා 2.5% අඩු කරලා. එතකොට fd එකේ හරි රේට් එක 11.5% නේද? මේ සින් එක හැම බෑන්ක් එකක්ම තියෙනවද?
    වෙනස සැප ද?