LOLC Fixed Deposits

analytics

Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    ගොඩක් රටවල් වල ලොකු savings rates දෙන්නේ නැහැ. Emergency fund එකක් වගේ ඇරෙන්න මිනිසුන්ව push කරන්නේ invest කරවන්න. සල්ලි පොතේ දාන එක රටක් වශයෙන් තේරුමක් නැහැ. සල්ලි පොතේ දානකොට economy එක move වෙන්නේ නැහැ මට හිතෙන විදිහට.
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Oka karanne minissu dan 4% / 6% poliyata business loan aran FD dana eka nawattanna.
    1 year wath meka set wei aduma. Business eka invest karana eka hodai.

    Land ekaka invest karoth income ekata support ekak na. E kiyanne ape jivitheta eka benifit ekak na. ( unless you build a house there or farming )
    But land eka value kohomath adu wen nathi nisa long term ethin thaman ge daruwek ta hodai