LOLC Fixed Deposits

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාසෙන් මාසෙට බැංකුවල FD Rates අඩු වෙනව. ඊයෙ 6%ටම බැහැල BOC එකෙත්. කිසිම තේරුමක් නෑ Inflation එකත් එක්ක බැලුවම. ගිය මාසෙ LOLC එකේ රේට්ස් 10.23% තිබ්බ. මේ මාසෙ දැන් රේට්ස් පෙන්නන්නෙ නෑ උන්ගෙ සයිට් එකේ අවුලක් ගිහිල්ල වෙන්න ඇති. ඒත් The Finance එකට වුණ දේ නිසා මේවගෙ සල්ලි දාන්නත් බයයි. උඹල මොකද හිතන්නෙ? මේකෙ දාන එක රිස්කිද?
    දැන් මේකෙ රේට්ස් යන්නෙ කීයද කියල දන්නවද කවුරුහරි?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Finance company wala dana aka risk ban mamath mokada karana kiyala kalapana kara kara ena magath boc aka fix tiyanawa
    අනේ මංද බං මොනව කරන්නද කියල හිතාගන්න බෑ
    apeth 20k thiyanawa eti eke
    😁😁😁
    idamak ganin ban FD dala wadak na dan
    ඉඩමක් ලෝන්ග් ටර්ම් හොඳයි. ඒත් ඕව හරියට හොයල බලල ගන්නත් ඕන නේහ් බං.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    idamak ganin ban FD dala wadak na dan

    me welawe idama invest karana poddak tricky neda?
    dan loan rate adu nisa minissu pata gala loan dala idam gannawa
    etakota temporary demand eka wedi ganan yanawa

    eth aththama situation eka gattot crisis ekak nisa, kela wenna puluwan, danata godak garment wala lay off pawa karanawa
    kela wela okkoma aya loan settle karanna wikunanna gattot long term market eka kela wenna puluwan
    anika land ekak aragena salli hamba wenna wikunannama oni

    mama hitanne mokak hari business ekakata invest karana eka hodai. Anduwa mehema adu karannet eka balaporottuwen
    economy eka goda danna, eth hamoma idam aran dammoth kisi deyak wenne naha thawa case wenawa misak
     
    මට ලොකුම ප්‍රශ්නෙ Inflation එකටත් වඩා රේට්ස් අඩුවෙන එක බං. මොන හේතුවක් නිසා කරනවද කියල හිතාගන්න බෑ. මේක තාවකාලික තීරණයක්ද එහෙම නැත්නම් කොච්චර කාලයක් යනකල් මේ සීන් එක තියේද කියලවත් හිතාගන්න බෑ බං.
    Hoda welawata lamai haduwe natte
    Me too :rofl: :rofl: :rofl:
     
    • Love
    Reactions: Emios

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මට ලොකුම ප්‍රශ්නෙ Inflation එකටත් වඩා රේට්ස් අඩුවෙන එක බං. මොන හේතුවක් නිසා කරනවද කියල හිතාගන්න බෑ. මේක තාවකාලික තීරණයක්ද එහෙම නැත්නම් කොච්චර කාලයක් යනකල් මේ සීන් එක තියේද කියලවත් හිතාගන්න බෑ බං.

    Me too :rofl: :rofl: :rofl:

    Nikamata hitapan USA Europe economy case wenawa kiyanne itin mehe export, services okkoma impact wenawane
    e kiyanne meheta dollar enawa adui, apita dollar yana scene godak tiyanawane. Etakota itin enna enna rupiyala baldu wenawane
    Anika government eka danata sahenna import restrict karala tamai hold karan innet. After election rupiyala float wenna dennat puluwan.
    Eeta passe bandula wage ekek awith apita explaination ekak dewi ;)

    Eka nisa LKR loku amount tiyan inna eka risk eka wediy. Habai uba ewa uda loan dala tiyanawa kiwwa neda?
    ewayin loan tika settle kaloth mokada?
     
    Loan නම් අවුලක් නෑ බං පොඩි ගානක ලෝන් අරගෙන තියෙන්නෙ ඒකත් සතියක් දෙකක් ඇතුලට වගේ සෙට්ල් කරන්න පුලුවන්. මට හිතාගන්න බැරි එකම සීන් එක මේක Temporary කරපු දෙයක්ද නැත්නම් ඇත්තටම ගවර්මන්ට් එකෙන් මේ රේට් එක දිගටම මේන්ටේන් කරගෙන යන්න හදනවද කියල. මට 11.5%රේට්ස් දුන්න බං මෙයිට මාස 12කට කළින්. බලපං ඉතිං දැන් යන විදිය.
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    government eken rate adu kre minissu buisness wlata invest krawnnada? etakota danatamath business krla hamba krna salli tikath apahu kiyanne busienss wlatama danna kiyalada? kawadawath sanasillak naane bn. hamba karana ekath epa wela thiyenne. thanhaya jathi soko thami anthimata.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    මාසෙන් මාසෙට බැංකුවල FD Rates අඩු වෙනව. ඊයෙ 6%ටම බැහැල BOC එකෙත්. කිසිම තේරුමක් නෑ Inflation එකත් එක්ක බැලුවම. ගිය මාසෙ LOLC එකේ රේට්ස් 10.23% තිබ්බ. මේ මාසෙ දැන් රේට්ස් පෙන්නන්නෙ නෑ උන්ගෙ සයිට් එකේ අවුලක් ගිහිල්ල වෙන්න ඇති. ඒත් The Finance එකට වුණ දේ නිසා මේවගෙ සල්ලි දාන්නත් බයයි. උඹල මොකද හිතන්නෙ? මේකෙ දාන එක රිස්කිද?
    දැන් මේකෙ රේට්ස් යන්නෙ කීයද කියල දන්නවද කවුරුහරි?
    Danawanam government bank ekaka dapan...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,357
    13,955
    113
    Loan නම් අවුලක් නෑ බං පොඩි ගානක ලෝන් අරගෙන තියෙන්නෙ ඒකත් සතියක් දෙකක් ඇතුලට වගේ සෙට්ල් කරන්න පුලුවන්. මට හිතාගන්න බැරි එකම සීන් එක මේක Temporary කරපු දෙයක්ද නැත්නම් ඇත්තටම ගවර්මන්ට් එකෙන් මේ රේට් එක දිගටම මේන්ටේන් කරගෙන යන්න හදනවද කියල. මට 11.5%රේට්ස් දුන්න බං මෙයිට මාස 12කට කළින්. බලපං ඉතිං දැන් යන විදිය.

    පොලිය අඩු කරාම මිනිස්සු loan ගන්නවා සහ සල්ලි තියන උන් FD නොදා invest කරනවා. ආණ්ඩුව expect කරන්නේ ඒක
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    LOLC එකේ ප්‍රඩක්ට් එකක් තිබුන 12.5%, අඩුම 2 මිලියන් දාන්න ඕන මාස 3කට. මම දාල තිබුන, දැන් සති දෙකකට කලින් ගත්ත රටේ තත්ත්වෙත් එක්ක. ඒක තාම තියනවා ඇති. කතා කරලා අහල බලපන් කැමතිනම්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    government eken rate adu kre minissu buisness wlata invest krawnnada? etakota danatamath business krla hamba krna salli tikath apahu kiyanne busienss wlatama danna kiyalada? kawadawath sanasillak naane bn. hamba karana ekath epa wela thiyenne. thanhaya jathi soko thami anthimata.
    ඔව් බං ඒක තමයි එකම අවුල. අපි Freelance කරල මෙහෙට සල්ලි අදිනව. ඇදපු සල්ලි ටික දාන්න තැනක් නෑ හරියට. බිස්නස් කරන්න ඒවට ටයිම් වෙන් කරන්න වෙලාවකුත් නෑ මේ වැඩ එකක් එහෙම ප්‍රෙෂර් එකක් ගන්නත් බෑ.

    මට බෑන්ක් එකෙන් නම් කිව්වෙ 4% පොළියට ලෝන් දෙන්න වුණ නිසාලු මෙහෙම අඩු කරන්න වුණේ.
    Danawanam government bank ekaka dapan...
    BOC තමයි මුල ඉඳන්ම ගනුදෙනු කරන්නෙ. ඒකෙන් සල්ලි ගන්න හිතෙන්නෙත් නෑ හැමෝම වගේ ෆිට්.
    පොලිය අඩු කරාම මිනිස්සු loan ගන්නවා සහ සල්ලි තියන උන් FD නොදා invest කරනවා. ආණ්ඩුව expect කරන්නේ ඒක
    මේ රේට් එක දිගටම තියාගෙන යන්න අදහසක් තියේ නම් විනාසයි.
    govt ekaka dapan. owa sure na
    The Finance එකට වුණ සිද්දිය නිසා තමයි බය බං.
    LOLC එකේ ප්‍රඩක්ට් එකක් තිබුන 12.5%, අඩුම 2 මිලියන් දාන්න ඕන මාස 3කට. මම දාල තිබුන, දැන් සති දෙකකට කලින් ගත්ත රටේ තත්ත්වෙත් එක්ක. ඒක තාම තියනවා ඇති. කතා කරලා අහල බලපන් කැමතිනම්.
    හැබැයි මාස තුනකට නිසා අවුලකුත් නෑ. මම පොඩ්ඩක් අහල බලන්නම් බං. එල.