Questions Fixed Deposit එකක් දානවනම් ?

PULIYA

Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    මචන් මට පොඩි දෙයක් දැනගන්න ඔනා.මන් ඉතුරුකරගත්ත සල්ලි ටිකක් තියනවා. මන් බැලුවේ FD එකක් දාන්න.
    *දානවනම් හොද Bank එකක් තියනවද?
    *මේ දවස්වල පොලිය අඩු වෙලාද?
    *පරිනත ගිනුමක දැම්මොත් තියන වාසිය මේ කාලෙත් වලන්ගු ද?
    *මට මේ සල්ලි ටිකට කරන්න පුලුවන් හොද ආයොජනයක් කියනවද?

    පොඩ්ඩක් මේ සම්බන්දව touch එකේ ඉන්න අය උදව්වක් දෙන්න. ලොකු පිනක් !! 🖤

    ****************************************​
    P.S;
    Machan, while I researching this matter, I did a quick comparison based on the details on the bank websites for all of our information. Following are the FD interest rates for people age above 60+ [as per the date 26th June 2020]

    1. Sanasa Development Bank

    Sanasa Development Bank.png

    2. Sampath Bank

    Sampath Bank.png

    3. Commercial Bank

    Commercial Bank.png

    4. Peoples Bank

    Peoples Bank.png

    5. BOC

    BOC.png
     
    Last edited:
    • Like
    Reactions: ACHIK

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    65 ට වැඩි අම්මා තාත්තා ඉන්නවා ද
    ඒ ගොල්ලො නමින් දාපන්
     
    • Love
    Reactions: PULIYA

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    65 ට වැඩි අම්මා තාත්තා ඉන්නවා ද
    ඒ ගොල්ලො නමින් දාපන්
    60ට වැඩි නම් බං

    Ape අම්මා දාල තිබ්බා march wala
    ලක්ෂ 15 1ka man hitanne
    1 year
    People s bank
    Ochchrai man danne

    හැම බෑන්ක් එකකම එකතුව ලක්ෂ 15ක් වෙන්න ඕන. 60ට වැඩි වෙන්න ඕන
     
    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    Hi,

    Use this, I am the developer of the application, and I have added FD opening to this, just check and see, because this is very easy and no additional costs for any transaction, lots of people use the app for FD openings and do transactions because all are free of charge. :D

    SDB Mobile banking app

    Thanks
    Asanka
     
    • Like
    • Love
    Reactions: chami_84 and PULIYA

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේ දවස් වල දාන එක නම් පාඩුයි මචං මමත් දාන්න ගිහින් වැඩේ අත ඇරියා කොමර්ෂල් බෑන්ක් එකේ
     
    • Sad
    Reactions: PULIYA

    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    FD rates 6-7% wage yanne, tawa tikak adu wei.
    E unata inflation eka 10% wage padui
    ekai scene eka neh bng? 🙄

    65 ට වැඩි අම්මා තාත්තා ඉන්නවා ද
    ඒ ගොල්ලො නමින් දාපන්
    eke rates kohomada bng 2yr walata wage? 🙄

    හැම බෑන්ක් එකකම එකතුව ලක්ෂ 15ක් වෙන්න ඕන. 60ට වැඩි වෙන්න ඕන

    do meka gana thawa poddak kiyapanko. pahadili madi tikak 🙌

    මේ දවස් වල දාන එක නම් පාඩුයි මචං මමත් දාන්න ගිහින් වැඩේ අත ඇරියා කොමර්ෂල් බෑන්ක් එකේ
    ekai scene eka neh bng? 🙄

    Hi,

    Use this, I am the developer of the application, and I have added FD opening to this, just check and see, because this is very easy and no additional costs for any transaction, lots of people use the app for FD openings and do transactions because all are free of charge. :D

    SDB Mobile banking app

    Thanks
    Asanka

    Hi Asanka,
    Thank you for the recommendation. I have gone through the Sanasa Bank application and seems very efficient and useful. Also, there are a lot of good reviews too to the app. But I need to know more details regarding their FD interest rates and the stuff. Is there any website or something to go through? Thanks in advance!
     
    Last edited:
    • Like
    Reactions: ackasanka

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    do meka gana thawa poddak kiyapanko. pahadili madi tikak 🙌
    උඹේ අම්ම හෝ තාත්ත අවු 60ට වැඩි නම් ඒ අයගෙ නමින් බෑන්ක් එකක දාන්න පුලුවන් උපරිම ලක්ෂ 15ක් 15% වාර්ෂික පොළී අනුපාතයට. එක බැංකුවක ලක්ෂ 5ක FD එකක් දැම්මොත් ආයිත් තව බැංකුවක දාන්න පුලුවන් ලක්ෂ10යි. ඒ කියන්නෙ හැම බැංකුවකම දාපු ගානෙ එකතුව 15ක් වෙන්න ඕන. අම්මයි තාත්තයි දෙන්නම 60ට වැඩි නම් දෙන්නගෙම නම් වලින් දාන්න එතකොට ලක්ෂ 30ක් දාන්න පුලුවන් එක්කෙනෙක්ට ලක්ෂ 15 බැගින්.
    තේරුණාද?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    උඹේ අම්ම හෝ තාත්ත අවු 60ට වැඩි නම් ඒ අයගෙ නමින් බෑන්ක් එකක දාන්න පුලුවන් උපරිම ලක්ෂ 15ක් 15% වාර්ෂික පොළී අනුපාතයට. එක බැංකුවක ලක්ෂ 5ක FD එකක් දැම්මොත් ආයිත් තව බැංකුවක දාන්න පුලුවන් ලක්ෂ10යි. ඒ කියන්නෙ හැම බැංකුවකම දාපු ගානෙ එකතුව 15ක් වෙන්න ඕන. අම්මයි තාත්තයි දෙන්නම 60ට වැඩි නම් දෙන්නගෙම නම් වලින් දාන්න එතකොට ලක්ෂ 30ක් දාන්න පුලුවන් එක්කෙනෙක්ට ලක්ෂ 15 බැගින්.
    තේරුණාද?

    ඔය තියෙන්නේ 👍
    තාත්තාගේ එකෙනුත් දාන්න ඕනි
    මචන් 15ට කීයක් විතර අවුරුද්දට set wenawa d 😉
     
    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    උඹේ අම්ම හෝ තාත්ත අවු 60ට වැඩි නම් ඒ අයගෙ නමින් බෑන්ක් එකක දාන්න පුලුවන් උපරිම ලක්ෂ 15ක් 15% වාර්ෂික පොළී අනුපාතයට. එක බැංකුවක ලක්ෂ 5ක FD එකක් දැම්මොත් ආයිත් තව බැංකුවක දාන්න පුලුවන් ලක්ෂ10යි. ඒ කියන්නෙ හැම බැංකුවකම දාපු ගානෙ එකතුව 15ක් වෙන්න ඕන. අම්මයි තාත්තයි දෙන්නම 60ට වැඩි නම් දෙන්නගෙම නම් වලින් දාන්න එතකොට ලක්ෂ 30ක් දාන්න පුලුවන් එක්කෙනෙක්ට ලක්ෂ 15 බැගින්.
    තේරුණාද?
    Scene එක තේරුනා බන්. පින් ! 🙌
     
    • Love
    Reactions: sithija.h

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මචන් මට පොඩි දෙයක් දැනගන්න ඔනා.මන් ඉතුරුකරගත්ත සල්ලි ටිකක් තියනවා. මන් බැලුවේ FD එකක් දාන්න.
    *දානවනම් හොද Bank එකක් තියනවද?
    *මේ දවස්වල පොලිය අඩු වෙලාද?
    *පරිනත ගිනුමක දැම්මොත් තියන වාසිය මේ කාලෙත් වලන්ගු ද?
    *මට මේ සල්ලි ටිකට කරන්න පුලුවන් හොද ආයොජනයක් කියනවද?

    පොඩ්ඩක් මේ සම්බන්දව touch එකේ ඉන්න අය උදව්වක් දෙන්න. ලොකු පිනක් !! 🖤

    *මට මේ සල්ලි ටිකට කරන්න පුලුවන් හොද ආයොජනයක් කියනවද? - කොටසක් ඉන්සුරන්ස් ප්ලෑන් එකක ඉන්වෙස්ට් කරන්න., දාන මුදල වගේ 3, 4 ගුණයක් ගන්න පුළුවන්. ඕන නම් inbox message එකක් දාන්න.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Awuruddata gannawa nam 225,000i bn
    Masikawa gannawa nam 17,575k wage puluwan wei bn
    Thnx mcn ගෙදර එවූන්ට ඕවා පැහැදිලි කරන්න ගියාම දාහක් හරස් ප්‍රශ්න අහනවා
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Land ekak ganin wikunanna puluwan thenakin

    Mage FD wagayak cancel karala CSE invest kala me dawaswala shares upwenawa
     
    • Like
    Reactions: EnIgma001