fixed deposit දාන්න හොද" බැංක=වක් කියනවද

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචං පොලිය වැඩි තැන් වල risk එක වැඩියි. risk එක අඩුම ආන්ඩුවෙ බැංකුවල. කෝකටත් දෙකට කඩල තැන් දෙකක දාපන්ග

    Salli tika pinata dunna kiyala hitan aanduwe bankuwaka dapan.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචං පොලිය වැඩි තැන් වල risk එක වැඩියි. risk එක අඩුම ආන්ඩුවෙ බැංකුවල. කෝකටත් දෙකට කඩල තැන් දෙකක දාපන්ග

    :yes::yes: thava danakota eka bankuwaka masa gana aduwenuth thava ekaka masa gana vadiyenuth dapan..... ethakota hadissiyakadi ganna ona vunath adu masa gana thiyana eken ganna puluwan
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,389
    113
    කෑගල්ල
    peoples bank විස්තර මෙතන තියනවා
    http://www.peoplesbank.lk/depositrates/mainc1
    අවුරුද්දකට විතර දාපන් නිතර පොලිය වෙනස් වෙනවා. පාඩුත් වෙනවා වාසිත් වෙනවා. මගේ අවුරුදු 3 ම 8.5 යි 9.5 තිබ්බේ. මේපාර මම දානකොට ටිකක් වැඩිවුණා. එත් දැන් අඩුවෙලා 10.5 ට.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    peoples bank විස්තර මෙතන තියනවා
    http://www.peoplesbank.lk/depositrates/mainc1
    අවුරුද්දකට විතර දාපන් නිතර පොලිය වෙනස් වෙනවා. පාඩුත් වෙනවා වාසිත් වෙනවා. මගේ අවුරුදු 3 ම 8.5 යි 9.5 තිබ්බේ. මේපාර මම දානකොට ටිකක් වැඩිවුණා. එත් දැන් අඩුවෙලා 10.5 ට.

    peoples bank padui ne machan.
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    BAYA NATHIWA VALLIBLE FINANCE DAANNA. OWNER DHAMMIKA PERERA. LANKAWE LOKUMA BUSINESSMEN KENEK. WATENNA PULUWANKAMA GODAKMA ADUI. TAX CASE WENNE NATHUWA UN FD EKA DAALA DENAWA`
     
    na-

    Member
    Jul 19, 2009
    13
    1
    0
    ohh.. laksha 5 da ban,,, adayam badu gewannaththan berenna baida:confused:
    Machanla tax walata ahuwenne interest income eka laksha 5 wedinan withrai.account eka joint account ekak unoth eka laksha 10 wenawa.
    laksha 5 interest income ekak ganna adugane bank ekakanam 5million wat danna one.Senior citizen kenek joint koloth additional 1% finance company offer karanawa.Next month idan apahu rates aduwenawa.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Machanla tax walata ahuwenne interest income eka laksha 5 wedinan withrai.account eka joint account ekak unoth eka laksha 10 wenawa.
    laksha 5 interest income ekak ganna adugane bank ekakanam 5million wat danna one.Senior citizen kenek joint koloth additional 1% finance company offer karanawa.Next month idan apahu rates aduwenawa.

    machan interest eka laksha 5 kiwwe annual interest eka neda :confused::confused: