මේකයි සහෝ සිද්ධිය...මම ලක්ෂ 8 ක් ස්ථාවර තැන්පත් දැම්මා ග්‍රාමීය බැංකුවේ...ඊට පස්සේ මම ලෝන් එකක් ගත්තා ලක්ෂ 5.50 ක්...දැන් ස්ථාවර තැන්පත් පොලියෙන් ලෝන් එකේ පොලිය අඩු වෙනවා..මේ සිංහල අවුරුද්ද වෙද්දි ස්ථාවර තැන්පතුව අවුරුද්දක් කල් පිරෙනවා...ලෝන් එක තව 540000 ක් තියෙනවා...රුපියල් 10000 ක් අඩුවෙලා තියෙන්නේ අවුරුද්දටම....මම දැන් මේ ස්ථාවර තැන්පතුව එහෙම්ම අලුත් කරන්නද එහෙම නැත්නම් තැන්පතුව කඩලා ලෝන් එකේ ගාන බේරලා ඉතුරු ලක්ෂ දෙකයි ගාන තැන්පතුවක් දාන්නද...මොකක්ද මට වාසි...අනේ කියපල්ලකෝ...
