Flash Player Error

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මචංලා මට Auschwitz camp එකේ blueprints වගයක් ඔින වෙලා තියෙනවා.. දැනට නෙට් එකේ තියෙන blueprints බැලුවා ඒවාගේ හම්බුන ඒවත් බාගෙට තියෙන්නේ..අනික නම් සලකුනු කරලා තියෙන්නෙ German වලින්..මං තව ටිකක් බලද්දි මේ සයිට් එක හම්බුනේ...මේකෙ නම් හොද images කීපයක් හම්බුනා..ඒත් ඔනි කරන main map එක ගන්න විදිහක් නෑ ඒක එන්නෙ flash player content එකක් විදියට..Non flash version එකක් තිබ්බට ඒකත් error එකක් එනවා flash player ඔනි කියලා.. දැන් browser වලින් flash player content,play කරන්නෙත් නැති එකේ මං කොහොමද මේක ගන්නේ? :oo:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Google Chrome Old version ekak daala balanna Flash inbuit wage apu ekak. Ape office eke oya wage prashnayak wela mama old chrome ekak daala wade karagattha. Year 2010 2011 wage ekak daala balanna
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    matath ohoma siddiyak una machan FP nathuwa parana site ehekata gihin,mokak hari atamagalayak hambawuna eth eka dalath wade hari giye na mata...addon ekak hari mokak hari dan meter na

    BUMP

    Google Chrome Old version ekak daala balanna Flash inbuit wage apu ekak. Ape office eke oya wage prashnayak wela mama old chrome ekak daala wade karagattha. Year 2010 2011 wage ekak daala balanna
    Try kara mchn. dn eka load unat content eka pennanne nehe.
    Aulak ne wena mkakhri balanawa den.
    thanks for the help mchn :love:
     
    • Like
    Reactions: NRTG and meeka