flight Booking හෙල්ප්?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මට flight එකක් canada වලට book කරගන්න ඕනේ online/ by agent in SL.
    online හොද මොන වෙබ් සයිට්ද ?
    ලංකාවේ කවුද ඉන්න හොද agent ලා. කුරුණෑගල /නුවර හිටියොත් හොදයි ?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කෙලින්ම airline එකේ website වලින්ම බූක් කරන එක අවුල්ද?
    ගණන් වැඩියි සමහර වෙලාවට. සල්ලි ඒ වෙලේම ගෙවන්නත් එපයි. ඒජන්ට්ලා නම් පෙලක් වෙලාවකට සල්ලි පස්සේ ගෙවන්න පුළුවන්.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ගණන් වැඩියි සමහර වෙලාවට. සල්ලි ඒ වෙලේම ගෙවන්නත් එපයි. ඒජන්ට්ලා නම් පෙලක් වෙලාවකට සල්ලි පස්සේ ගෙවන්න පුළුවන්.

    සල්ලි පස්සේ ගෙවන්න දෙන එක නම් පොඩි වාසියක් තමයි.

    හැබැයි මම බලල තියනවා 99% වෙලාවට ඔය ඒජන්ට්ල කියන ගානට අඩුවෙන් කෙලින්ම ඔන්ලයින් ගන්න පුළුවන් අදාල එයාලයින් එකෙන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් නම් මචන් ලිමිටඩ් කෑපෑසිටි හින්දා ටිකට් තුන් ගුණයක් විතර වෑඩි.
     
    • Like
    Reactions: netnet

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    mama macha
    කෙලින්ම airline එකේ website වලින්ම බූක් කරන එක අවුල්ද?

    https://www.skyscanner.net

    https://www.kayak.com

    ඔය වගේ site වලින් කම්පෙයා කරලා අදාල airline වෙබ්සයිට් එකෙන්ම බූක් කරන්න.
    mama machan air canada eken book karanna baluwa 2.20lak wenawa direct booking. ekama thiyenawa expedia eke 1.53lak wage.mara differece ekak.habai direct booking 100% sure neda gana tikak wadi unata.london haraha yanna kamathi nathi nisa doha baluwe.mokada macho hitanne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    mama macha

    mama machan air canada eken book karanna baluwa 2.20lak wenawa direct booking. ekama thiyenawa expedia eke 1.53lak wage.mara differece ekak.habai direct booking 100% sure neda gana tikak wadi unata.london haraha yanna kamathi nathi nisa doha baluwe.mokada macho hitanne
    labai ne ban... lagadi mage yaluwek sydney giya 3.40 ticket eka
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,664
    113
    කෙලින්ම airline එකේ website වලින්ම බූක් කරන එක අවුල්ද?

    https://www.skyscanner.net

    https://www.kayak.com

    ඔය වගේ site වලින් කම්පෙයා කරලා අදාල airline වෙබ්සයිට් එකෙන්ම බූක් කරන්න.

    meka thama machan harima & labama kramaya
    Mama oya widiyata godak tickets aran tiyenawa
    samahara airline wala insurance wage ewa ain karala ticket eke gana godak adu karaganna puluwan
    Umbata hadissiyak nattan transit tikak wadi ekak ganin. Ethakota labai
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,553
    8,301
    113
    qatar / dubai haraha thama lankawe ayata yanna lesi. qatar airways nam lankawata enawa. check please