මචං මට ඕනකමක් තියෙනවා online certificates ටිකක් කරගන්න. (රස්සාවකට යන්න ප්ලස් එකක් බලාගෙන නෙමේ.) අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න ඕනකම තියෙනවා. ඒවගේම දැනට කරල තියෙන ටෙක්නොලජි වලින් සයිඩ් ප්‍රොජෙක්ට්ස් කරන්න. ඒත් ෆෝකස් කරන්න හරි අමාරුයි බං ඉස්සර වගේ නෙමේ. උබල මොනවද කරන්නේ වැඩක් ෆෝකස් කරගෙන කරන්න? පොඩි ටිප්ස් ටිකක් දිපං. කම්මැලි කම නැතිව වැඩ ටිකක් කරන්න.


