Focus කරලා වැඩ කරන්න.

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචං මට ඕනකමක් තියෙනවා online certificates ටිකක් කරගන්න. (රස්සාවකට යන්න ප්ලස් එකක් බලාගෙන නෙමේ.) අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න ඕනකම තියෙනවා. ඒවගේම දැනට කරල තියෙන ටෙක්නොලජි වලින් සයිඩ් ප්‍රොජෙක්ට්ස් කරන්න. ඒත් ෆෝකස් කරන්න හරි අමාරුයි බං ඉස්සර වගේ නෙමේ. උබල මොනවද කරන්නේ වැඩක් ෆෝකස් කරගෙන කරන්න? පොඩි ටිප්ස් ටිකක් දිපං. කම්මැලි කම නැතිව වැඩ ටිකක් කරන්න.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,883
    113
    126
    Hogwarts
    වැඩ කරන වෙලාවට කම්මැලිකමක් ආවොත් මල්ලිව හය්යෙන් හොල්ලගෙන හොල්ලගෙන පලයන්.. ඊට පස්සෙ ආයෙ වැඩ කරපන්..
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    same here

    ekane :(

    Same here
    issara nan tikak hari wada karnawa dan ekko nidi naththan game ghnawa naththan tv series blanawa

    ado eka thama ban :( degree eka karana kaale ehema weda kala meeta wada ..office eke weda tika nan karanawa..amatharawa thama kerenne neththe

    interest දේවල් කරන එක තමයි හොදම දේ ජිවිතේ. focus එක නිකන්ම එන්නේ... :)

    interest nethiwa neme ban..interest eka thibba nisa thama SE field ekata aawe , padi balagenama neme..podi kaale idan thiyenne aasawa..anemanda den ban kammeli haa focus nethi kamai seen eka
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    oya puruddata giyama ohoma thamai. atha pavchchiya wadi unamath focus karanna ba. phone ekata habit tracker app ekak dagena dawasakata podi time table ekak dagena ube work+studies karapn.
     
    • Sad
    • Like
    Reactions: HSW and niyomax

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    interest nethiwa neme ban..interest eka thibba nisa thama SE field ekata aawe , padi balagenama neme..podi kaale idan thiyenne aasawa..anemanda den ban kammeli haa focus nethi kamai seen eka

    ඔව් SE කරන ගොඩක් උන් නම් කරන්නේ ආසාවට තමයි. පස්සේ කරන්න වෙන වැඩත් එක්ක උබලට එපා වෙනවද ?
    එකම දේ හැමදාම කරන්න ගියාමත් ඔහොම වෙනවා ඇති බන්. ජොබ් නම් ඉතින් කාලයක් යද්දී එපා වෙනවා නේ බන් වෙනසක් නැත්නම්