දැන් මට කියා දීපල්ල බයිසිකල් එකේ යද්දි මාර්ග නීති බලපාන විදිය..සාමාන්‍යය වාහන වගේ වම් පැත්තෙන්ද යන්න ඕනෙ? නැත්තන් දකුණු පැත්තෙන්ද පදිකයො වගේ..අර සුදු ඉරෙන් එළියෙද? ඇතුලෙද? එතකොට පැති මාරු කරන්න ඕනෙ කහ ඉරෙන්ද? මෝඩ ප්‍රශ්නයක් වගේ තේරෙනවනම් කමක් නෑ ඒත් උත්තර දීපල්ල.. මට සැබෑවට තියෙන පස්නයක්...

