Foot Cycle එකේ වැඩට යන්න

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    යන්න පුලුවන් ගේමක් නෑ, වැඩිය දාඩිය නොදාන්න යන්නත් පුපුලුවන්. ඒත් හැමදාම යන්න වෙනවානම් අවුල්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    තෑන්ක්ස්...

    Bicycle accessories tika gnna.
    Komoot app eka dgnna, siylu wistra tika map, avg speed okoma monitor wenwa.

    Mage dawsata 10kms route ekak tynwa kisima awlk natuwa ynna pulwn. ( kadu, pallam paark not a proper road )
    anit eka eeka fat bike ekak, normal japan ekaknm yanna pulwn wei meeta wada hodt. mewa padinna amarui.
    තෑන්ක්ස් මචං...

    මාත් හොඳ ඇප් එකක් හොය හොයා හිටියෙ. තියෙන සේරම ඒව ස්ටාට් එකට කලින් ඔන් කරන්න ඕනෙ. මේක එහෙම ඕනෙ නැද්ද??
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    තියෙන සේරම ඒව ස්ටාට් එකට කලින් ඔන් කරන්න ඕනෙ. මේක එහෙම ඕනෙ නැද්ද??
    Wdym ?
    bro, apita kalin route eka plan krgnna pulwn, itpse offline use krna save krgnnt pulwn, mn krne ehma, voice commands godak accurate ! ( ptta athuru paaraka unat )
     
    • Love
    Reactions: PHBhagya

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ඉස්සර තලවතුගොඩ , පොල්වත්ත, පන්නිපිටිය පැතිවල ඉඳලා බයිසිකලේ කොළඹ කොටුවට වැඩට ගිය අය හිටියා.

    මම කියන්නෙ 90 දශකයේ මුල් භාගයට පෙර .....
    1988 -89 කලබල කාලෙන් පස්සෙ බයිසිකලයෙන් යන අය අඩු වුනා...වාහන වැඩිවුනා ...

    වරකට 10 Km බයිසිකලයෙන් යන්න පුළුවන් ,. හැබැයි උදෙන් යන්න 6 - 6.30 වගේ හොඳයි එතකොට මහන්සිය අඩුයි