Foot Cycle එකේ වැඩට යන්න

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    දැන් මට කියා දීපල්ල බයිසිකල් එකේ යද්දි මාර්ග නීති බලපාන විදිය..සාමාන්‍යය වාහන වගේ වම් පැත්තෙන්ද යන්න ඕනෙ? නැත්තන් දකුණු පැත්තෙන්ද පදිකයො වගේ..අර සුදු ඉරෙන් එළියෙද? ඇතුලෙද? එතකොට පැති මාරු කරන්න ඕනෙ කහ ඉරෙන්ද? මෝඩ ප්‍රශ්නයක් වගේ තේරෙනවනම් කමක් නෑ ඒත් උත්තර දීපල්ල.. මට සැබෑවට තියෙන පස්නයක්...
     
    • Like
    Reactions: PHBhagya

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම ආතල් එකට mountain bike එකක් පදිනවා. හිතනවට වඩා ඉක්මනට යන්න පුළුවන්. සාමාන්යෙන් 2km යන්න විනාඩි 10ක් වගේ යන්නෙ. හැබැයි අව්ව/දාඩිය වගේ අවුල තියෙනව. road / hybrid bike එකක්නම් මීට වඩා ඉක්මනට යන්න පුළුවන්. පිටිපස්ස පෙන්න කන්නාඩියක් සෙට් කරගන්න.

    මචන් යාළුවෙක්ගෙන් වගේ bike එකක් ඉල්ලන් සතියක් වැඩට ගිහින් බලන්න. මොකෝ මම දවස් දෙකයි වැඩට යන්න use කරේ. මට එපා උන. :rofl:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දැන් මට කියා දීපල්ල බයිසිකල් එකේ යද්දි මාර්ග නීති බලපාන විදිය..සාමාන්‍යය වාහන වගේ වම් පැත්තෙන්ද යන්න ඕනෙ? නැත්තන් දකුණු පැත්තෙන්ද පදිකයො වගේ..අර සුදු ඉරෙන් එළියෙද? ඇතුලෙද? එතකොට පැති මාරු කරන්න ඕනෙ කහ ඉරෙන්ද? මෝඩ ප්‍රශ්නයක් වගේ තේරෙනවනම් කමක් නෑ ඒත් උත්තර දීපල්ල.. මට සැබෑවට තියෙන පස්නයක්...
    අපේ රටේ සයිකල් වලට වෙනම මංතීරු නැති නිසා සාමාන්‍ය මාර්ග නීති වලට තමයි යටත් වෙන්නෙ.
    පාරෙ වමේ අයිනෙන් යන්න ඕනෙ.

    හැබැයි එක දෙයක් වෙනස් වෙනව,
    අපි දකුණට හරවනවනං, වෙන වාහන කරනව වගේ දකුණට සිග්නල් දාල පාරෙ මැදට අරගෙන, ඉස්සරහින් එන වාහන අඩුවුණාම හරවන්න බෑ.

    බයිසිකලේ වම් පැත්තෙ අයිනට කරල නවත්තල, පාර පැහැදිලි වෙනකල් ඉඳල දකුණට හෑන්ඩ් සිග්නල් දාල හරවන්න ඕනෙ....

    හරි නම් මුන් cycle වලට යන්න පාර උඩින් හරි වෙනම පාලමක් or ඒ වගෙ දෙයක් දාන්න ඕන.. ඔය ප්‍රශ්න මොකුත් නෑ නෙ එතකොට.. කරුමෙට මේකේ එවුන් අවු 10ක්‌ පාරවල් හැදුවේ උන්ගේ වාහනවලට යන්න විතරයි..
    අපේ රටේ බයිසිකල් සංස්කෘතිය නැති කරල, බයික් ත්‍රීවිල් සංස්කෘතියන් ඇතිකරානෙ.... ඒ මදිවට කොමිස් පෙරේතකමට ඩීල් ගහල රජයේ සේවකයින්ට සහන ක්‍රම වලට බයික් දීල ගෑනුන්වත් ස්කූටර් කකුල් දෙක අස්සෙ ගහල පාරට දැම්ම.....

    බස් කර්මාන්තය පාඩු වෙන එක, රෝඩ් ට්‍රැෆික් වැඩිවීම, තෙල් පෝලිම් දික් ගැස්සීම, ගෑනු පිරිමි බේද නැතුව පාරවල් දිගේ රස්තියාදු ගහන්න පටන් ගත්තෙත් ඕකෙන් තමයි....
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් මට කියා දීපල්ල බයිසිකල් එකේ යද්දි මාර්ග නීති බලපාන විදිය..සාමාන්‍යය වාහන වගේ වම් පැත්තෙන්ද යන්න ඕනෙ? නැත්තන් දකුණු පැත්තෙන්ද පදිකයො වගේ..අර සුදු ඉරෙන් එළියෙද? ඇතුලෙද? එතකොට පැති මාරු කරන්න ඕනෙ කහ ඉරෙන්ද? මෝඩ ප්‍රශ්නයක් වගේ තේරෙනවනම් කමක් නෑ ඒත් උත්තර දීපල්ල.. මට සැබෑවට තියෙන පස්නයක්...
    මම නම් තඹ සතේකට ගණන් ගන්නෙ නෑ, traffic light වල රතු දාලා තියෙද්දි ගිහින් තියෙනවා. Wrong Side යනවා. 😆
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    fb_img_1653494925963-jpg.172594

    යකුනේ, තෙල් වැඩි කරාම පයිනුයි, බයිසිකලෙනු යි යන්නයි.
    බඩු ගණන් ගියාම අඩුවෙන් කන්නයි
    පුරුදු වෙන්න එපා
    හිතපන් ! හොදට හිතපන්!
    ------ Post added on May 26, 2022 at 1:26 PM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    climate ekath ekka depend wenawa machn....rasne dwsaknm mahansi daneyi, wassoth naanna wenne

    Hodama wede ofz ekata gihin kita maaru karana eka nathnm daadiya daala weda patan ganna amaruine
    Office eke kit ekak thiyala enna
    දැන් මට කියා දීපල්ල බයිසිකල් එකේ යද්දි මාර්ග නීති බලපාන විදිය..සාමාන්‍යය වාහන වගේ වම් පැත්තෙන්ද යන්න ඕනෙ? නැත්තන් දකුණු පැත්තෙන්ද පදිකයො වගේ..අර සුදු ඉරෙන් එළියෙද? ඇතුලෙද? එතකොට පැති මාරු කරන්න ඕනෙ කහ ඉරෙන්ද? මෝඩ ප්‍රශ්නයක් වගේ තේරෙනවනම් කමක් නෑ ඒත් උත්තර දීපල්ල.. මට සැබෑවට තියෙන පස්නයක්...

    Adoo ehema system ekak Kyla an bn lankawe. Puluwan tharam ainen palayan wamen. Road cross karaddi safety Widihata Karapan vehicle nathi time balala. Ekatama free dawasaka 3km wage pedapanko huru wenawa system eka.
     
    • Like
    Reactions: Jalz

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    ඒක ඉතිං පුද්ගල කැමැත්ත. මට චීන බයිසිකල් නම් දිරවන්නෙ නෑ. Drag එක වැඩියි. යුරොපියන් ඇමෙරිකන් බයිසිකල් නම් තාම පැදලා නෑ. ජපන් බයිසිකල් තමයි පදින්නෙ.
    Umba padala tiyena ජපන් බයිසිකල් models wala nam kiyapan balanna
     
    • Haha
    Reactions: siri_ayya

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මම නම් තඹ සතේකට ගණන් ගන්නෙ නෑ, traffic light වල රතු දාලා තියෙද්දි ගිහින් තියෙනවා. Wrong Side යනවා. 😆

    අනිවා, අපේ අති පණ්ඩිත කියනවනම් එහෙම තමා.

    හැබැයි මැරෙන්නේ උබ

    1657635685622.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දැන් සයිකල් පාට්ස් වල ගණං කොහොමද... මේ කාලකණ්නි ඒකටත් කලුකඩ වෙළඳාමක් පටන් ගත්ත.

    රෝද වල බෝල සෙට් එක විතරක් 150යි.
    ඇලෝ ශීට් පෝස්ට් එකක් 3500.
    ශීට් එකක් 2500න් උඩ.
    ටියුබ් එකක් 2000ක් විතර
    ටයර් එකක් 3500.
    ඇලෝ රිම් එකක් 7500ක් විතර.
    චේන් එක 2500න් උඩ
    ගොග් වීල් එකක් අවම 5000 ක් විතර.

    සාමාන්‍ය සර්විස් එකක් කරල පොඩි රෙපෙයාර් එකක් කරන්නත් 5000කට උඩ ගාණක් යනව....😥😥😥
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    සයිකල් එකේ වැඩට යන්න කියලා බැලුවේ බන්..‍යන්නයි එන්නයි 20km වගේ සෙට් වෙනවා..හොද නරක වාසි අවාසි කොහොම වෙයිද? සේෆ්ටි/ප්‍රැක්ටිකලි එක අවුලක් වෙයිද?

    20 km kiyanne Nothing practice unama...Kandu set wenna nathnum awlakma mannaa
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    සයිකල් එකේ වැඩට යන්න කියලා බැලුවේ බන්..‍යන්නයි එන්නයි 20km වගේ සෙට් වෙනවා..හොද නරක වාසි අවාසි කොහොම වෙයිද? සේෆ්ටි/ප්‍රැක්ටිකලි එක අවුලක් වෙයිද?
    Hondawayin Helmet ekak (Branded) daan palayan
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Bicycle helmet කොහෙද බන් ගන්න තියෙන්නෙ??
    හැමතැනම stock නැනේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    දැන් සයිකල් පාට්ස් වල ගණං කොහොමද... මේ කාලකණ්නි ඒකටත් කලුකඩ වෙළඳාමක් පටන් ගත්ත.

    රෝද වල බෝල සෙට් එක විතරක් 150යි.
    ඇලෝ ශීට් පෝස්ට් එකක් 3500.
    ශීට් එකක් 2500න් උඩ.
    ටියුබ් එකක් 2000ක් විතර
    ටයර් එකක් 3500.
    ඇලෝ රිම් එකක් 7500ක් විතර.
    චේන් එක 2500න් උඩ
    ගොග් වීල් එකක් අවම 5000 ක් විතර.

    සාමාන්‍ය සර්විස් එකක් කරල පොඩි රෙපෙයාර් එකක් කරන්නත් 5000කට උඩ ගාණක් යනව....😥😥😥
    cogwheel
     
    • Love
    Reactions: PHBhagya

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Bicycle accessories tika gnna.
    Komoot app eka dgnna, siylu wistra tika map, avg speed okoma monitor wenwa.

    Mage dawsata 10kms route ekak tynwa kisima awlk natuwa ynna pulwn. ( kadu, pallam paark not a proper road )
    anit eka eeka fat bike ekak, normal japan ekaknm yanna pulwn wei meeta wada hodt. mewa padinna amarui.
     
    • Like
    Reactions: PHBhagya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Office එකේ wash එකක් දාලා ඒ වැඩ ටික කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැති වෙයි.