ඉස්සර තලවතුගොඩ , පොල්වත්ත, පන්නිපිටිය පැතිවල ඉඳලා බයිසිකලේ කොළඹ කොටුවට වැඩට ගිය අය හිටියා.
මම කියන්නෙ 90 දශකයේ මුල් භාගයට පෙර .....
1988 -89 කලබල කාලෙන් පස්සෙ බයිසිකලයෙන් යන අය අඩු වුනා...වාහන වැඩිවුනා ...
වරකට 10 Km බයිසිකලයෙන් යන්න පුළුවන් ,. හැබැයි උදෙන් යන්න 6 - 6.30 වගේ හොඳයි එතකොට මහන්සිය අඩුයි