ඕන නම් වෙන එකක් අරන් පැදහං ඉතිං.Ai japan ewa ganna kiyanne
Umba hama tissema kiyanne deshiya de ganna kiyalane
Ai cycle eka witarak japan?
ඕන නම් වෙන එකක් අරන් පැදහං ඉතිං.Ai japan ewa ganna kiyanne
Umba hama tissema kiyanne deshiya de ganna kiyalane
Ai cycle eka witarak japan?
Paykata aduven 20km padinna puluvan.. normal speed eken.. koheda ubala bike padala nane20 km nam uba kalin dawase 8 ta wage nidagnin ude 3 ta wage aharila gamana yanna patanganin.
Ado sirawata mama grade 9 wage wenakan nam padda ban mountain bike ekak tibba grade 5 waladi aran dunna ekakPaykata aduven 20km padinna puluvan.. normal speed eken.. koheda ubala bike padala nane![]()
suspension tiyana ewage energy wastage eka wedi mittoජපන් ඉස්සරහ සහ පිටිපස්සේ suspension තියෙන , mud guard තියෙන බයිසිකලයක් ගන්න. (හොයාගන්න අමාරුයි, තිබ්බත් ගණන්, හැබැයි පාඩු නෑ)
හෙල්මට් එකක් ගන්න, accident වලින් බේරෙන්න නෙවෙයි අව්වෙන් බේරෙන්න.
Cooling glass කුට්ටමක් ගන්න. දූවිලි ඇස් වලට යන එක නවත්තගන්න.
ආයේ rolls royce එකක , bentley එකක maybach එකක යනව වගේ තමයි.![]()
ladies bicycle එකක් 67000 Rsසයිකල් එකේ වැඩට යන්න කියලා බැලුවේ බන්..යන්නයි එන්නයි 20km වගේ සෙට් වෙනවා..හොද නරක වාසි අවාසි කොහොම වෙයිද? සේෆ්ටි/ප්‍රැක්ටිකලි එක අවුලක් වෙයිද?
Race එකක් නෙවෙයි නේ යන්නේ වැඩට යද්දි.suspension tiyana ewage energy wastage eka wedi mitto
hybrid or road bike tama owata hariyanne
ewage suspension ne
ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහන්න කියයිAi japan ewa ganna kiyanne
Umba hama tissema kiyanne deshiya de ganna kiyalane
Ai cycle eka witarak japan?
hathi dala dadiya peran yana ekada hoda?Race එකක් නෙවෙයි නේ යන්නේ වැඩට යද්දි.
පස්සෙ කියහං අතන රිදෙනවා මෙතන රිදෙනවා, බිජ්ජ දනවා කියල.
Suspension එන road bike තියෙනවා.
බයිසිකල් පදිද්දි කොහොමත් දාඩිය බේරෙනව නේ. හැබැයි හරි බයිසිකල් එකක් පදිනකොට හති නම් වැටෙන්නෙ නෑ.hathi dala dadiya peran yana ekada hoda?
ඇඟට නොදැනෙන්න තමයි පාගන්නේagata denenne nethuwa pagala yana ekada?
Suspension නැති බයිසිකල් එකක් පැදල බලහං එක දිගට , එතකොට තේරෙයි.ai athana methana ridenne ?
හරි බයිසිකල් එකක් කියන්නේ මොකක්ද?හැබැයි හරි බයිසිකල් එකක් පදිනකොට හති නම් වැටෙන්නෙ නෑ.
ඒක ඉතිං පුද්ගල කැමැත්ත. මට චීන බයිසිකල් නම් දිරවන්නෙ නෑ. Drag එක වැඩියි. යුරොපියන් ඇමෙරිකන් බයිසිකල් නම් තාම පැදලා නෑ. ජපන් බයිසිකල් තමයි පදින්නෙ.හරි බයිසිකල් එකක් කියන්නේ මොකක්ද?
දේශීයව බයිසිකලයක් නිපදවා ගත්තොත් නරකද?ඒක ඉතිං පුද්ගල කැමැත්ත. මට චීන බයිසිකල් නම් දිරවන්නෙ නෑ. Drag එක වැඩියි. යුරොපියන් ඇමෙරිකන් බයිසිකල් නම් තාම පැදලා නෑ. ජපන් බයිසිකල් තමයි පදින්නෙ.
පුළුවන් නමුත් කොච්වර කල් ඒක පදින්න පුළුවන්ද කියන එක ගැටළුවක්.දේශීයව බයිසිකලයක් නිපදවා ගත්තොත් නරකද?
Bro උඹ බයිසිකල් පදල නැද්ද බං. යකඩෝ town එකක නම් අනිත් වාහන වලටත් කලින් උඹ යයි පුරුදු උනහම සමහර විට. නැතත් ලොකු වෙනසක් නෑ 10 km නම්. පැයෙන් 20 kms යන්න පුළුවන් බං. මම මේ කියන්නේ කඳු වල නෙවේ.Paya 2-3k yai traffic eka anuwa
5KM wage nm kmk na kiyanna puluwan
Anika dadiya danwane bn
Uba dura balala try ekak dala balapanko. Helmet ekak dapan.... gemak nathuva 20-25km padinna puluvan..Ado sirawata mama grade 9 wage wenakan nam padda ban mountain bike ekak tibba grade 5 waladi aran dunna ekak