මේ වාහනේ එළවන හැටි ගැන අඩුවක් නැතිව කියලා දෙන වීඩියෝ එකක් බන්.
මේක තියෙන චැනල් එකේ අලුතෙන් ඩ්‍රයිවින් ලයිසන් ගන්න කෙනෙක්ට ඉදන් ලයිසන් තිබ්බත් ඩ්‍රයිවින් අපහසු කෙනෙක්ට උනත් ඉගෙන ගන්න දෙයක් තියෙන හොද කන්ටෙන්ට් එකක් තියෙනව.
ලින්ක් - https://youtube.com/c/SahanaSchool
(Not a channel promotion..Just sharing of valuable content with EK guys)