Etoro එකේ Trading Platform එක Upset මචන්. User Interface එක හොඳයි. ඒත් Professional Trading වලට හරි නෑ.
Meta Trader 4 එක තමයි දැනට තියෙන හොඳම Trading Terminal එක.
![]()

සොත්ති මාටිං;10152057 said:රෙජිස්ටර් වෙලා මොනාද කරන්නේ?![]()

සොත්ති මාටිං;10152057 said:රෙජිස්ටර් වෙලා මොනාද කරන්නේ?![]()

♥-Aurora-♥;10152060 said:හරියට දන්නෙ නැතුව මේක කරන එක බයානකයි කියල අහලා තියෙනව.. ඇත්තද?

Trading Terminal එක Download කරලා ඒකට ලොග් වෙලා Trade කරන්න.
Email එකට ඔක්කොම Password Details එවලා ඇති.

ඔන්න උබට දැන් තමා ආතල් එක සෙට් වෙන්නෙ.... දැන් කියලා දියන් ඕක කරන හැටි....![]()

♥-Aurora-♥;10152060 said:හරියට දන්නෙ නැතුව මේක කරන එක බයානකයි කියල අහලා තියෙනව.. ඇත්තද?
අතින් සල්ලි දාලා කරනවනම් භයානකයි. මොකද ඔක්කොම සල්ලි විනාඩියෙන් නැති වෙන්න පුලුවන්. ඒත් මේකෙ නිකන් $ 5 සල්ලි දෙන නිසා බය වෙන්න දෙයක් නෑ.
![]()

මේ තියෙන්නේ Platform එක.
![]()

අම්මටසිරි !! මේක නිකම් කාළගුණ එකේ ටූල් කෑල්ලක් වගේනෙ බන්.. මම ඊටෙරෝම කරනවා මචන්.. අරකට හුරු උනාම වෙන එහෙකට බහින්න අමරුයි!
![]()
pic from net... this not mine
සොත්ති මාටිං;10152152 said:ෆොරෙක්ස් එකේ මම කනාසොට් ගහලා සල්ලි ඩබල් කරලා තියෙනවා![]()

ඔව් ටිකක් අමාරු බව පෙනුනට අවුලක් නෑ. Stop Loss, Take Profit වගේ ඒවා එලටම වැඩ. Etoro වල අවුල තමයි එක පාරම Trade එක Close වෙන්නේ නෑ. Connection අවුල් නම් Close වෙනකොට pips ගානක් එහා මෙහා වෙනවා. සමහරවිට Trade එක Close වෙනකොට Loss වෙන්නත් පුලුවන්. ඒත් Meta Trader එකේ එහෙම නෑ. ලොකු Forex Company ගොඩක් Use කරන්නේ මේක.

උඹේ ලින්ක් එක දියන් මම ඒකෙන් Regi වෙන්නම්![]()

මට $5 හම්බ වෙලා නැහැනේ බන්