Forex කරලා ගත්ත මගේ දවසේ ආදායම

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    මාතර කිඹුලා;10151141 said:
    මොකක්ද බන් මේ ? සල්ලි සම්බන්ධ දෙයක් නේද ?

    ඔව් මචෝ Forex. වැඩේ දන්නවනම් නිකං බර ගානක් සල්ලි හොයන්න පුලුවන්.

    :yes::yes:
     
    Apr 6, 2011
    861
    34
    0
    මෙතන රෙජිස්ටර් වෙන්න පාස් වර්ඩ් එකක් ඉල්ලන්නෑනෙ ඒත් ලොගින් වෙනකොටපාස්වර් එකක් ඉල්ලනවාhere
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    සොත්ති මාටිං;10151888 said:
    මෙතන රෙජිස්ටර් වෙන්න පාස් වර්ඩ් එකක් ඉල්ලන්නෑනෙ ඒත් ලොගින් වෙනකොටපාස්වර් එකක් ඉල්ලනවාhere

    ඔක්කොම Password Details Email එකට එවනවා.
    :yes::yes:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    මම දැන් මාස 2ක් විතර etoro කරනවා... තවම ප්‍රොෆිට් එක $47යි... මෙළෝ රහක් නැහැ.. තව ට්‍රයි කරන්න වෙයි වගේ බන්.. අනික ඒකේ වමය $50ක් දාන්න ඕන:)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    මම දැන් මාස 2ක් විතර etoro කරනවා... තවම ප්‍රොෆිට් එක $47යි... මෙළෝ රහක් නැහැ.. තව ට්‍රයි කරන්න වෙයි වගේ බන්.. අනික ඒකේ වමය $50ක් දාන්න ඕන:)

    Etoro එකේ Trading Platform එක Upset මචන්. User Interface එක හොඳයි. ඒත් Professional Trading වලට හරි නෑ.

    Meta Trader 4 එක තමයි දැනට තියෙන හොඳම Trading Terminal එක.

    :yes::yes: