Forex කරලා ගත්ත මගේ දවසේ ආදායම

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    රෙජිස්ටර් උනා.. ඩොලර් පහත් හම්බුනා. ඒත් මේක පටන් ගන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑනේ.. :( :( GUI එක දැක්කම පිස්සු හැදෙනවා..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    රෙජිස්ටර් උනා.. ඩොලර් පහත් හම්බුනා. ඒත් මේක පටන් ගන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑනේ.. :( :( GUI එක දැක්කම පිස්සු හැදෙනවා..

    macho oke lkdood dapu pdf ekak thiyenawa.. eka poddak kiyawala balanna machan
    :yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    මෙන්න මං අදත් ගත්තා සල්ලි. බලන්නකෝ Payment Proof එක.

    RoboForex.jpg


    :yes::yes:
     

    BitMaxtor

    Member
    Feb 15, 2011
    157
    6
    0
    Machan, Help eke one.....

    Terminal එකේ වම් අත පැත්තේ තියෙන Navigator Pane එකේ Verify Client කියන එක not coming machan

    kohomada eka ganne............!!!!

    Account Information යටතේ තියෙන Account Number හා МТ4-password දීලා Trading Terminal එකට Log වෙන්න behe machan...

    Please help karapan......!!!