ඉගෙනගන්න සරලව කියලා දෙන ත්‍රෙඩ් තිබ්බා නේද බන් එලකිරියේ...

පොඩ්ඩක් හොයලා දෙන්නකෝ..

තව දෙයක්..
FOREX කියන්නේ ඇත්තටම විශ්වාසදායක ආදායම් මාර්ගයක්ද..?
නැත්නම් සූදුවක් වගේ දෙයක්ද..?
තියෙන සල්ලි ටිකත් නැති වෙලා යයිද..?

ලොකුවට කරන්න නෙමෙයි..වෙන දේකට යොදන්න හරි සල්ලි ටිකක් හොයාගන්න බැරි වෙයිද FOREX කරලා