Forex තහනම්?

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන්ල ලන්කාවෙ forex තහනම් කියල අහන්න ලබුනා.ඇයි බන් ඒ? :eek::angry:
    කරන එවුන් ඉන්නවද?
    අහුවෙන්නෙ නැද්ද?
    ලන්කාවෙ legal විදියට කරන්නම බැරිද? :oo:
    http://www.admiralmarkets.lk/
    මට මෙන්න මේ site එක හමබවුනා.මේ ලන්කාවෙ register වෙච්ච broker කෙනෙක්ද දන්නෙ නෑ නේ?