කට්ටිය සල්ලි ගනිපු ඒවයි, ගනිපු ප්‍රමානෙයි ඔක්කොම දානවා ඒත් එකෙක් වත් තමන් ඉගෙන ගත්ත විදියවත් refer කරපු දේවල් වත් කියල දෙන්නෙ නෑ. කියල දෙන්න එනවා කියල එන්නෙත් රට බයිලා කාරයෝ.
එනිවේ..උඹේ ආදායම තව තවත් වැඩි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා![]()

. මම දන්න දෙයක් ඕනම කෙනෙකුට කියන්නම්මචන් මම ඊයේ තමයි වැඩේ පටන් ගත්තේ...ඩෙමෝ එකේ තවම ඉන්නේ...මචන් අපි buy කලහම එදාම sale කරලා ඉවර කරන්න ඕනිද?...මචන් මගේ demo එක ඊයේ රැ 12.30ට stuck උනා ...buy කරපු එකක් sale කරන්න බැරි උනා....මම මොකක්ද කරන්න ඕනි...
මචන් මම ඊයේ තමයි වැඩේ පටන් ගත්තේ...ඩෙමෝ එකේ තවම ඉන්නේ...මචන් අපි buy කලහම එදාම sale කරලා ඉවර කරන්න ඕනිද?...මචන් මගේ demo එක ඊයේ රැ 12.30ට stuck උනා ...buy කරපු එකක් sale කරන්න බැරි උනා....මම මොකක්ද කරන්න ඕනි...

මාත් වැඩි දෙයක් දන්නෙ නැ මචන්.මේ දන්න ටික හොදටම ඇති කියලයි හිතෙන්නේ නම්. මම දන්න දෙයක් ඕනම කෙනෙකුට කියන්නම්
Macahn umba keeyenda wadee patan gathte mokakda broker mata podak wisthra kiyahankoo bro.. thnxx
කට්ටිය සල්ලි ගනිපු ඒවයි, ගනිපු ප්‍රමානෙයි ඔක්කොම දානවා ඒත් එකෙක් වත් තමන් ඉගෙන ගත්ත විදියවත් refer කරපු දේවල් වත් කියල දෙන්නෙ නෑ. කියල දෙන්න එනවා කියල එන්නෙත් රට බයිලා කාරයෝ.
එනිවේ..උඹේ ආදායම තව තවත් වැඩි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා![]()
market closed bun
අනේ බං මටත් කියලා දීපනකෝ.....අඩුම කියක් විතර ඕනිද පටන් ගන්න?
මාත් වැඩි දෙයක් දන්නෙ නැ මචන්.මේ දන්න ටික හොදටම ඇති කියලයි හිතෙන්නේ නම්. මම දන්න දෙයක් ඕනම කෙනෙකුට කියන්නම්

මාත් වැඩි දෙයක් දන්නෙ නැ මචන්.මේ දන්න ටික හොදටම ඇති කියලයි හිතෙන්නේ නම්. මම දන්න දෙයක් ඕනම කෙනෙකුට කියන්නම්
වැඩි දෙයක් ඕන නෑ මචං උඹ අනිවාර්යෙන් මේ දේ ඉගෙන ගන්න මොනව හරි කියවන්න බලන්න ඇතිනේ. අන්න ඒ වගේ මේ දේ හරියට ඉගෙන ගන්න පුළුවන් තැනක් හරි, pdf හරි තියේනම් කවුරුත් එක්කත් බෙදාගන්න![]()