Forex සල්ලි බැන්කුවටම(mara Happy)

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    GBP hit උන එකෙන් සල්ලි හොයපු අය පෝලිමට ලබය දාන්න ......

    pip 132 මම ස්ටොප් කළා ....0.1 ට GBP/USD pair එකෙන් $13.2 :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    EUR/USD SL1.3330 TP1.3375 ,USD /CFH SL 0.9237 TP 0.9282......buy

    බලමු මොකෝ වෙන්නේ කියලා...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම Forex Real account කරන්න අරන් දැන් මාසයක් විතර වෙනවා. ඔන්න මම මගේ පලවෙනිම ආදායම මගේ Bank Account එකටම ගෙන්වා ගත්තා. කිසිම අවුලක් නැතිව සල්ලි අවා..


    මෙන්න මහේ Forex Account එක
    1238753_182876705229166_1862699883_n.jpg


    මෙන්න මගේ Bank account එකට ආපු සල්ලි:D:D:D

    1234167_182893791894124_1446266263_n.jpg

    1185603_182876955229141_941200066_n.jpg

    Congrats macho.... කීයක් දාලද පටන් ගත්තෙ.. :D
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මචං කෙලින්ම bank එකට ගන්න එපා skrill එකට දාලා ගනින් නෙත්තම් උබට පස්සේ කරදර වෙන්න වෙයි
    deposit කරන කොටත් එහෙම කරන්න
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමත් මුල ඉඳලම පටන් ගන්න අසාවක් තියෙනව.දැනටනම් මේ ගැන මොකුත්ම දන්නේ නැහැ බන්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කට්ටිය සල්ලි ගනිපු ඒවයි, ගනිපු ප්‍රමානෙයි ඔක්කොම දානවා ඒත් එකෙක් වත් තමන් ඉගෙන ගත්ත විදියවත් refer කරපු දේවල් වත් කියල දෙන්නෙ නෑ. කියල දෙන්න එනවා කියල එන්නෙත් රට බයිලා කාරයෝ. :dull:

    එනිවේ..උඹේ ආදායම තව තවත් වැඩි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :D

    http://forex-fivestar.blogspot.com/
     

    sachee999

    Member
    Dec 12, 2013
    68
    0
    0
    I am in Nittambuwa
    Masayak tisse tatamala 50 da hambune kukuloh?
    lol.


    මට නම් උබ ගැන ගොඩක් ලොල් , :oo::dull::dull::dull::angry::angry:

    මාසයක් නෙවෙයි අවුරුද්දක් තටමලා හරි , තමන් මහන්සියෙන් කීයක් හරි හොයාගෙන ලoකවට ගෙනාපු එක තමයිවැදගත්,
    එහෙම ගෙනාපු ගාන කීයක් උනත් , ඌට කොහොම සතුටු අතිද, :rolleyes:
    අපිටත් සතුටුයි මචන්,

    උබට සුබපැතුම් මචන්, තව හොදට forex කරල,ලoකවට සල්ලි ගෙනෙන්, ;);););)