මට නම් උබ ගැන ගොඩක් ලොල් ,
මාසයක් නෙවෙයි අවුරුද්දක් තටමලා හරි , තමන් මහන්සියෙන් කීයක් හරි හොයාගෙන ලoකවට ගෙනාපු එක තමයිවැදගත්,
එහෙම ගෙනාපු ගාන කීයක් උනත් , ඌට කොහොම සතුටු අතිද,
අපිටත් සතුටුයි මචන්,
උබට සුබපැතුම් මචන්, තව හොදට forex කරල,ලoකවට සල්ලි ගෙනෙන්,![]()
mama oDesk eken $50 peyakata Ponnayo




















