Forex Copy Trading - සෙටි වෙන්න

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Neteller හින්දා හොඳට ගියා:love::love:....... උදව් ඉල්ලලා හිඟාකාපු නැති ටික විතරයි සල්ලි යවාගන්න....... හෙන ප්‍රශ්නෙක හිටියේ:baffled:

    Matath wela thiyenne okamai bun. Dan sathi 2 thisse dangalanne. :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු මට USD ගන්න විදිහක් කියලා දෙන්නකො

    බැංකු වලිං දාන්න දෙන්නෑ නෙ :sorry:
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Matath wela thiyenne okamai bun. Dan sathi 2 thisse dangalanne. :angry:

    ළඟදීම මමත් සෙට් වෙනවා.:love::love:

    සිංහලු මට USD ගන්න විදිහක් කියලා දෙන්නකො

    බැංකු වලිං දාන්න දෙන්නෑ නෙ :sorry:

    USD onanam kiyanna neteller dennam,

    Hebei HSBC card eken upload karanne. $1000 wenakan puluwan. Hebei 800 rupees stamp duty add wenava. Eka pay kaeanna one 2.9% fee ekak add wenava neteller ekata, skrill ekath same fee. Ona kenek PM ekak danna. Kisidu amathara gasthuwak natha. Elakiriyanta udawwak widiyata karanne, exact $ rate eka denna please udaw karanna gihin athin kite karaganna beri hinda. :yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    760
    113
    මෙහෙ තමා
    USD onanam kiyanna neteller dennam,

    Hebei HSBC card eken upload karanne. $1000 wenakan puluwan. Hebei 800 rupees stamp duty add wenava. Eka pay kaeanna one 2.9% fee ekak add wenava neteller ekata, skrill ekath same fee. Ona kenek PM ekak danna. Kisidu amathara gasthuwak natha. Elakiriyanta udawwak widiyata karanne, exact $ rate eka denna please udaw karanna gihin athin kite karaganna beri hinda. :yes:

    Rs 1000 kta 25 gane stamp duty eka wadinne.fee okkoma wadila karala eddi doller ekak 173k wage wenawa bn :(
     
    CoinBoy

    Member
    Jan 23, 2018
    90
    8
    0
    ice_screenshot_20180924-222401.thumb.png.f90211171a772aa1eb419ca95bee7795.png
     
    Quikpak

    Member
    Sep 26, 2018
    6
    2
    0
    මචංලා මේ මාසෙම මේ සිග්නල් සර්විස් එකේ කිසිම ප්රෝෆිට් එකක් නෑ .ඔය අතරින් පතර ප්රෝෆිට් උන ට්‍රේඩ් දෙක තුනක පොටෝ තමයි ගෘප් වල දාල ප්‍රමෝට් කරන්නෙ.ඕවරෝල් ගත්තම බර ගානක් ලොස් .ෆුල් ලොස් වෙලා යන්නෙ මේ මාසෙම.වෙන දේ උඹලට දැනගන්න කිව්වේ.සල්ලි දීල මේකට ජොයින් වෙන්න කලින් දෙපාරක් හිතල බලපල්ලා
     
    • Like
    Reactions: hasithayad