Forex New Strategy Test.

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    thanks @gayanfx2015 machan podi wistarayakut kala nam supiri

    මචන් මම හෙට උදේට දාන්නම්. ඊට පස්සෙ ඒ ට්‍රඩින් රූල්ස් වලට අනුව ෆොර්වර්ඩ් ටෙස්ට් කරල බලන්න 3 දෙනෙක් වත් සක්‍රීයව එකතු උනොත් හොදටම ඇති. ඒ කියන්නෙ අපි රූල්ස් වලට අනුව ට්‍රේඩ් දානව. ඊට පස්සෙ ඕඩර් එක ක්ලෝස් කලාම ප්‍රොෆිට් උනත් ලොස්ස් උනත් ඉමේජ් එක මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරනව. එතකොට අපිට පුලුවන් බලාගන්න කොච්චර success rate එකක් තියෙනවද කියල.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මේ රූල්ස් වලට අනුව දැන් ගත්තු ට්‍රේඩ් එකක්. ඒ කියන්න forward test result එකක්.

    hv2ddx.png
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    මචන් මම හෙට උදේට දාන්නම්. ඊට පස්සෙ ඒ ට්‍රඩින් රූල්ස් වලට අනුව ෆොර්වර්ඩ් ටෙස්ට් කරල බලන්න 3 දෙනෙක් වත් සක්‍රීයව එකතු උනොත් හොදටම ඇති. ඒ කියන්නෙ අපි රූල්ස් වලට අනුව ට්‍රේඩ් දානව. ඊට පස්සෙ ඕඩර් එක ක්ලෝස් කලාම ප්‍රොෆිට් උනත් ලොස්ස් උනත් ඉමේජ් එක මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරනව. එතකොට අපිට පුලුවන් බලාගන්න කොච්චර success rate එකක් තියෙනවද කියල.
    ela machan set wela game eka gahamu
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Trade Entries

    Trade Type 01 (More safe)
    BUY
    1. TDI Green line එක 50 ලයින් එක ඉහලට ක්‍රොස් කිරීම (50 සීමාව පසුකර ඉහලට එනකන් ඉන්න. )
    2.මේ වනවිට RSIOMA ලයින් එක පහල සිට ඉහලට ඇවිත් 50 සීමාව අසල හෝ 50 සීමාව ඉහලට ක්‍රොස් කර තිබීම

    Sell
    උඩ සිද්දියෙ අනිත් පැත්ත.

    Trade Type 02

    Buy
    RSIOMA 50න් ඉහල සීමාවේ තිබෙන විට TDI Green ලයින් එක පහල සිට ඉහලට හොද ආනතියක් සහිතව 50 සීමාව ක්‍රොස් කිරීම.

    Sell
    උඩ සිද්දියෙ අනිත් පැත්ත.

    Trade Type 03 ( Early Enter)

    Buy
    1. RSIOMA 20න් පහල සීමාවේ සිට ඉහලට ඇවිත් 20 සීමාව ඉහලට ක්‍රොස් කිරීම.
    2.TDI Green ලයින් එක පහල සිට ඉහලට හොද ආනතියක් සහිතව 50 සීමාව ක්‍රොස් කිරීම.

    Note- Buy කිරීමේදී 5SMA ලයින් එකෙන් ඉහල එක තිබීම සහ සෙල් කිරීමේදී .......
    Buy කිරීමේදී Green Heikenasi bar එකක් සම්පූර්ණවී තිබීම......
     
    ela machan kattiya ekka set wela test karala adupadu tiyenwanam hada gamu. uba witarai machan satetegy kelinma share kale baila gahanne natuwa. wadi wadiyen hari yanna ona machan. jaya wewa!
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,714
    113
    Trade Entries

    Trade Type 01 (More safe)
    BUY
    1. TDI Green line එක 50 ලයින් එක ඉහලට ක්‍රොස් කිරීම (50 සීමාව පසුකර ඉහලට එනකන් ඉන්න. )
    2.මේ වනවිට RSIOMA ලයින් එක පහල සිට ඉහලට ඇවිත් 50 සීමාව අසල හෝ 50 සීමාව ඉහලට ක්‍රොස් කර තිබීම

    Sell
    උඩ සිද්දියෙ අනිත් පැත්ත.

    Trade Type 02

    Buy
    RSIOMA 50න් ඉහල සීමාවේ තිබෙන විට TDI Green ලයින් එක පහල සිට ඉහලට හොද ආනතියක් සහිතව 50 සීමාව ක්‍රොස් කිරීම.

    Sell
    උඩ සිද්දියෙ අනිත් පැත්ත.

    Trade Type 03 ( Early Enter)

    Buy
    1. RSIOMA 20න් පහල සීමාවේ සිට ඉහලට ඇවිත් 20 සීමාව ඉහලට ක්‍රොස් කිරීම.
    2.TDI Green ලයින් එක පහල සිට ඉහලට හොද ආනතියක් සහිතව 50 සීමාව ක්‍රොස් කිරීම.

    Note- Buy කිරීමේදී 5SMA ලයින් එකෙන් ඉහල එක තිබීම සහ සෙල් කිරීමේදී .......
    Buy කිරීමේදී Green Heikenasi bar එකක් සම්පූර්ණවී තිබීම......

    SL ehema daanne nedda ban?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Trade Type 02

    15s0qxi.png

    මේ ට්‍රඩෙ එකේ SL හිට් උනා. මේ ට්‍රේඩ් එකේ SL එක මම ප්ලේස් කරල තියෙන තැන මට හිතෙනව ටයිඩ් වැඩියි කියල. එහෙම නැත්නම් මේක හොද ට්‍රේඩ් එකක් වෙන්න තිබුන.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    දක්ෂ forex ට්‍රේඩර් කෙනෙක් වෙන්න දවසින් දෙකෙන් බෑ. නිතරම දැනුම් පිපාසාවෙන් ඉන්න. හැමදාම ඉගෙනගන්න. අපිට පුලුවන් ගොඩයන්න.

    මේ ක්‍රමය ලෝකෙ ගොඩක් forex ට්‍රේඩර්ස්ල සාර්තකව යූස් කරන ක්‍රමයක්. වැඩි විස්තර වලට මේ ලින්ක් රිෆර් කරන්න.ඒ නිසා විස්වාසෙන් ඉන්න.

    http://www.forexfactory.com/showthread.php?t=588548

    http://www.forexfactory.com/showthread.php?t=291622

    http://www.forexfactory.com/showthread.php?t=463573

    පහල මාතෘකා ගැනත් හොයල ඉගෙනගන්න.

    Elliott wave theory
    Pivot points
    Supply and demand
    Divergence
    Support and resistance

    2126880876-bc3c32a2ea2731d80f0dea67c0dd3e9b.jpg
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    486
    58
    28
    Winterfell
    Trade Type 02

    15s0qxi.png

    මේ ට්‍රඩෙ එකේ SL හිට් උනා. මේ ට්‍රේඩ් එකේ SL එක මම ප්ලේස් කරල තියෙන තැන මට හිතෙනව ටයිඩ් වැඩියි කියල. එහෙම නැත්නම් මේක හොද ට්‍රේඩ් එකක් වෙන්න තිබුන.
    AN wage pair wala system check karanna epa mchn. AUD/USD, NZD/USD kiyanne godak weleta same direction move wena pair dekak. e nisa godak weleta AN range wenna balanawa. E hinda tikak active pair wala test karana eka thmai saarthaka. Ex : Major pairs and Gj, Gcad, EN wage pairs :cool:
     
    Last edited:

    THanks bro