fortune බුවා බෙරිලද

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    දැන් derana news වලට කිව්වා සමාගම් 4 න 3 ක විතරයි විස තහවුරු වෙලා තියෙන්නේ කියල

    ali brothers
    edirisinghe
    katana refinaries

    ඔය තුනේ විතරයි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉතින් විස තහවුරු උණු සමාගම් තුනේම පොල්තෙල් තහවුරු නොවූ සමාගමට විකුනන්න. ඉට පස්සෙ අපේ ඒවායේ විස නෑ හොඳ එක ගුණ එක කියලා විකුනන්න. සිම්පල්..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ගෝ‍ඨ ස' දින්නනම් මෙහෙම වෙන්නෙ නෑ..😆😆
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    රජය හැමදාම ජනතාවගේ පැත්තේ. එච්චරයි අපිට ඕන
     

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    anith theluth kohomada danne ne. marina, turkey wage ewa.
    මරිනා හොදයි . හොදම එකක් . එකේ කසිම අවුලක් නැ. production එක උනත් සැහෙන්න clear. කලින් thread එකක් තිබුණා මුළු විස්තරේම. හැබැයි ඊට කලින් ඉදලම මම එක දන්නවා . මම උනත් year ගානක් පාවිච්චි කරනවා. N- Joy හොද නැතිඒවා සෙට් වෙලා තියෙනවා ලාස්ට් covid කාලේ ගත්ත ඒවා.
     
    • Like
    Reactions: sunlog