දැන් derana news වලට කිව්වා සමාගම් 4 න 3 ක විතරයි විස තහවුරු වෙලා තියෙන්නේ කියල
ali brothers
edirisinghe
katana refinaries
ඔය තුනේ විතරයි
ali brothers
edirisinghe
katana refinaries
ඔය තුනේ විතරයි
මරිනා හොදයි . හොදම එකක් . එකේ කසිම අවුලක් නැ. production එක උනත් සැහෙන්න clear. කලින් thread එකක් තිබුණා මුළු විස්තරේම. හැබැයි ඊට කලින් ඉදලම මම එක දන්නවා . මම උනත් year ගානක් පාවිච්චි කරනවා. N- Joy හොද නැතිඒවා සෙට් වෙලා තියෙනවා ලාස්ට් covid කාලේ ගත්ත ඒවා.anith theluth kohomada danne ne. marina, turkey wage ewa.
Mama nam homemade.a kiynne fortune awlak na?? @Hyaenidae NJoy da Fortune da?