balamuko moko venne kiyala....................


ඔන්න මචාලා මම ඔයාලට අද දෙන්න යන්නේ. ගූග්ල් එකෙන් කරන පට්ට වැඩසටහනක්. මේ program එකට කියන්නේ Advance Power Searching කියලා. මේක පටන්ගනේ හරියටම මේ January 23 වෙනිදා. මේ ටිකේ registration එක තියෙන්නේ. මේක පටන්ගතු දවසෙ ඉදන් ඉදිරියට ගූග්ල් අය ටියුටෝරියල්ස් ප්බ්ලිශ් කරනවා. ඒව බලලා ඉගෙනගෙන අන්තීමට ඒගොල්ලෝ ඒ ට්යුටෝරියල්ස් වලින් අහපු assignments දෙකක් දානවා. එක සමත්වුනොත් අපිට ගූග්ල් එකෙන් certificate එකක් හම්බ වෙනවා. මේකට යන ලින්ක් එක පහල දාල තියනවා. ඒත් හොව්.
මේකට රෙජිස්ටර් වුනා ක්යන්නේ ඔයාල මේ ත්‍රෙඩ් එක වැදගත් කියන එකනේද?? එහෙනම් මේන් වැන්දා තරහ නැතුව රෙප් එකක් බම්ප් එකක් දාල මාව මේවගෙ තව පොස්ට් ලියන්න උනන්දු කරනවද.මම මේක ලියන්නේ ඔයාල වෙනුවෙනේ. ඒකහින්ද අපිටත් පොඩක් සලකල යන්න කියල ඉල්ලනව Thanks!!!.
Link : http://www.powersearchingwithgoogle.com/course/aps
තව දෙයක් ඔය සයිට් එකේ ටැබ් එකක් ඇති power search කියල ඒක ගියපාර කරපු වෙන වැඩසටහනක ඒකටත් ගිහින් බලන්න![]()





gedara katha karana widihata methana katha karannepa machan. lokema balanawaතෝ වගේ පොන්නයින්ට මේකේ රෙජිස්ටර් වෙන්න බෑ![]()
gedara katha karana widihata methana katha karannepa machan. lokema balanawa