Free Hosting හම්බුනේ නැද්ද??

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    Free Hosting හම්බුනේ නැද්ද??

    මචන් මම කලින් Thread එකක් දැම්ම 10 දෙනෙකුට Free Hosting දෙනවා කියල කට්ටිය Register වෙලා තිබ්බ එත් සමහර අයට Package එක Active වෙලා නෑ මම මුලින්ම එකට සමාව ඉල්ලනවා මොකද ඒක මම Use කරපු System එකේ අවුලක් Boxbilling Use කරේ දැන්නම් ඒ අවුල හරි දැන් WHMCS දැම්ම එදා Reg වෙලා Package active උනේ නැති අය මට PM එකක් දාන්න මම Active කරලා දෙන්නම් :):):)

    අතේ තියෙන ගානට අඩුවට Hosting Package එකක් ගන්න මගේ Site එක පැත්තට ඇවිත් යන්න

    https://tech-hosting.info/cart.php

    මේකේ Front-end එකනම් තාම හදාගෙන යනවා බන් :):):)