මචන්ලා මම දැන් ටිකක් වෙලා මේකෙ දාල තියන චැට් පෝස්ට් කියෙව්වා.. නිකම්ම ඉලක්කම් තියන පෝස්ට් දාන්න එපා.. මම ඒවා ගණන් කරන්නෙ නැහැ.. අනිත් එක තමා චැට් කරන ගමන්ම ෆෝරම් එක වෙනුවෙනුත් යමක් කරපල්ලා.... පුලුවන් තරම් හොද ත්රේඩ් දාපල්ලා... හොද ත්රේඩ් දාන අය ගැන මම විශේශ අවදානයක් යොමු කරනවා.. 





