he he ela ela machan..thawa thawa wadi wadiyen labenda one me wage loba nathiwa danasal denawata![]()
ow ban.nikan karakilla wage awa muge hambena salli ekathu karala total eka balanda gihin![]()
මම වත් ඕවා එකතු කරල බලන්නෙ නැහැ බන්.. කොහොම හරි බලපල්ලා කො මම උඹලාට අමතක නොවෙන ග්රෑන්ඩ් පාටි එකක් දෙන්නම්... එම්.සී එක නම් පට්ටම චාටර්..... මොකක හරි එල හොටෙල් එකක්ට යමූ


lamai koheda bola thama bandalawath nathuwa 




