Free-SMS-worldwide

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Free SMS යවන්න පුලුවන් තැන් තිබුනට එකක්වත් වැඩ නෑනෙ
    ඕනෑම රටකට SMS යවන්න පුලුවන් ඒ වගේම දවසකට call 2ක් ගන්නත් පුලුවන්

    Girl friend ඉන්නෙ japan වල හින්ද මටනම් හුගක් වැදගත්


    http://www.e-freesms.com/sms.php

    හිටගෙනද ?
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මෙ වගෙ වෙගවත් සයට් එකක් කවදවත් ම දැකල නැ
    (SMS එක යවලා පැය 3වෙනවා තම අවෙ නැ)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ela.jpg

    මුගේ සීනියර් කමටත් ලැජ්ජයි, මේ කරපු වැඩෙන්:oo::oo:.....
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ඕක වැඩ බන්... මට ආවා පැය භාගෙකට පස්සෙ MMS එකක් විදිහට:lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මෙ වගෙ වෙගවත් සයට් එකක් කවදවත් ම දැකල නැ
    (SMS එක යවලා පැය 3වෙනවා තම අවෙ නැ)


    වතිලයා අක්කිව බදින්න කලින් යවපු එස් එම් එස් ජපන් කෙල්ලට තාම ලැබෙනව ඇති ;):lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    We have received some reports that there is a problem in delivery of SMS to some countries and carriers since yesterday, for example Vodafone Romania. Please tell us if our system fails to deliver to your network. We will try to find out what is causing this problem and fix it.