Free-SMS-worldwide

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පවුල ජපානේ ඉදගෙන මොනවා කරනවද දන්නෙ නැහැ ටිකක් හොයලා බලපන්..ජපන්නු හරි වල්.:rolleyes:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Girl friend ඉන්නෙ japan වල හින්ද මටනම් හුගක් වැදගත්


    :angry: හිටපන් අක්කට කියන්නම්.......!! :angry:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කෑ ගහන්‍නැතිව හිටු තට ජපාන්වලින් බස් එකක් ගෙන්වලා දෙන්නම් :rofl:

    මට මොනවත් දෙන්නේ නැතෙයි :P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මුගේ බෙහෙත්වලට හැදුන අප්සට් එක හොඳකරගන්න වෙන්න ඇති කෙල්ල ජපානෙට යවල ඇත්තේ...