freelance කම්මැලියි

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රේප් බැක් .

    business කරන්න ආසනම්....හිතේ තියෙනවනම්...පළමු වැනි පියවර තියන්න මහා ලේකම් කාර්යාලයේ...තනි පුද්ගල වියාපාරයක් ලියාපදිංචි කරලා....

    register කරපු ගමන් business කරන්න ඕනෙම නැ....එතකොට උනන්දුව එනවා...:D

    බිස්නක් ගැන දන්න් එකෙක් නැද්ද මට ආසයි හොද ෆෝන් ශොප් එකක් + කම්පුයුටර් පාර්ට්ස් ශොප් එකක් කරන්න. කොයි වගෙ ආයෝජනයක් කරන්න වෙයිද දන් නෑ. :rolleyes: මෙහෙ ඉතින් (මගෙ ටවුන් එක) ගොඩක් ජනාකීර්න නෑ දියුනු වෙන පැත්තක්. ඒ නිසා බොරුවට ලොකු ඉන්වෙස්ට් කරල තෙරුමකුත් නෑ. එක් පාරක් හවුලෙ කන්න ගිහින් කෙල වුනා. (ප්‍රින්ටින්) ආයෙ තනියෙන් මොනා හරි කරන්න අදහසක් තියනවා. :yes: හීනියට :P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    freelance කියල මොනාද බං උඹල කරන්නෙ :confused:
    ඉංග්‍රීසි දැනුමත් ඕනද?

    උබේ දැනුම හොදටම ඇති. හොයපන්, මහනිසි වෙයන් උබ මැශින් එක් ඉස්සරහා අපතෙ අරින් කාලෙන් උබට මිස් වෙච්ච අවුරුදු ගානම කවර් කරන්න පුලුවන්. මාර්ක් මයි වර්ඩ්ස්. :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    විවාහ වෙන්න.

    car එකක් ගන්න.

    අඩුම ලක්ෂ 30 වත් fixed diposit එකක් දාන්න .

    ලස්සනට ඉන්න පුළුවන් පොඩි ගෙයක් හදන්න.

    මාසෙට එක පාරක් හරි ඇවිදින්න ට්‍රිප් එකක් යන්න wife එක්ක.

    helicopter එකකින් රෙන්ට්ර එකට අරන්ට රට වටේ ඇවිදින්න යන්න .

    සිංග / china / මාලදිවයින / ඩුබායි /usa / europe වගේ රටවල් වල ඇවිදින්න යන්න..(අර මේකේ හිටියේ අවරුදු 8 ක් freelance කරපු අයේෂ් කියල එකකේ...උත් කරන්නේ travel ...එක මාසෙක සිංග ,අනිත් මාසේ china )

    target එකක් තියේගෙන ගමන යන අයට අසාවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්....​

    ලයිෆ් ටයිම් ෆික්ස් ඩිපොස්ටිස් දන්න පුළුවන්ද බන් ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    :yes:

    විවාහ වෙන්න.
    oka mulata dagena nam hariyanne na me podi kollonta :rofl:
    ubata 28-30 wenawa nam onna meka thamai plana. ekath kasadeta kalin stable wela innawanam hondai
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ලයිෆ් ටයිම් ෆික්ස් ඩිපොස්ටිස් දන්න පුළුවන්ද බන් ?

    මාස 3න් තුනට renew වෙන්න දන්නා පුළුවන්නේ බන්...

    fix dipo කියන එකෙන් අදහස් කලේ...fixed එකක්ම දන්නා ඕනේ නැ....තව අමතර ගණක මාසෙට set වෙන විදියට අදායමක් ගන්න විදියක්...

    වර්ග අඩි 200 කඩ කාමර කැලි 2ක් 3ක් හදල රෙන්ට් කරත් අවුලක් නැ...

    තව තමන්ගේම product එකක් හදල market එකට දැම්මත් කමක් නැ ...නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට....subcription cost එකම උනත් ලොකු ගානක් ගතකි....

    monthly 30 ක් නම් එක එක client කෙනෙක්ගෙන් ...client ල 10 set නම් මාසෙට 3 ලක් .නිකම්ම අතේ...

    මගෙත් product එකක් තියෙනවා....seriel key එක generate කරන්න යන්නේ...තත්පර එකයි....40 ක් අතේ..:P:P...​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :yes:

    විවාහ වෙන්න.
    oka mulata dagena nam hariyanne na me podi kollonta :rofl:
    ubata 28-30 wenawa nam onna meka thamai plana. ekath kasadeta kalin stable wela innawanam hondai

    sequence එකනම් හරියටම නැ...නමුත් තමන්ට මේ ස්ටෙප් එකට යන්න පුලුවන්නම් විතර ඒ ස්ටෙප් එකට ගියාට කමක් නැනේ...

    විවාහ වෙන්න. කියන එකත් කොල්ලෙක් ටිකක් stable උනාමනේ බන් ඔය ස්ටෙප් එකටත් යන්නේ...:yes::D
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    freelance කරන්න පටන් අරං දැන් අවුරුදු 2ක් විතර වෙනව.
    පටන් ගත්ත කාලේ වගේ නෙවෙයි දැන් වැඩේ පට්ට කම්මැලියි. දවසට පැයක්වත් වැඩ කෙරෙන් නැති ලයින් එකක් තියෙන්නෙ.:sorry::sorry:

    ගෙදර ඉඳන් වැඩ කරන අනිත් උන්ටත් මේමද?

    Sira kathawa bang. matath ohommamai. karanna hithennema nehe, nidagannamai hithenne. ada berima thena katta kagena weda kara.

    issara gona wage weda karanawa bang. issra re dawal nehe weda.

    den nam uparima peyai dekai.

    ane mandha ei kiyala
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මාස 3න් තුනට renew වෙන්න දන්නා පුළුවන්නේ බන්...

    fix dipo කියන එකෙන් අදහස් කලේ...fixed එකක්ම දන්නා ඕනේ නැ....තව අමතර ගණක මාසෙට set වෙන විදියට අදායමක් ගන්න විදියක්...

    වර්ග අඩි 200 කඩ කාමර කැලි 2ක් 3ක් හදල රෙන්ට් කරත් අවුලක් නැ...

    තව තමන්ගේම product එකක් හදල market එකට දැම්මත් කමක් නැ ...නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට....subcription cost එකම උනත් ලොකු ගානක් ගතකි....

    monthly 30 ක් නම් එක එක client කෙනෙක්ගෙන් ...client ල 10 set නම් මාසෙට 3 ලක් .නිකම්ම අතේ...

    මගෙත් product එකක් තියෙනවා....seriel key එක generate කරන්න යන්නේ...තත්පර එකයි....40 ක් අතේ..:P:P...​

    ලක්ෂ 30 ක් ෆික්ස් ඩිපොස්ටි දැම්මා කියන්නෙ මාසෙට නිකන්ම 30 ක් විතර අතෙ නෙ ?
    මගෙත් ෆික්ස් ඩිපොසිට් අයිඩියා එකක් තියෙනවා එත් තාම අතෙ සත පහක් නැහැ එ වැඩෙට.
    කොච්චර හම්බ කරලා ඉතිරි කරන්න හැදුවත් කොහෙන් හරි මොකක් හරි දෙයක් සෙට් වෙලා සල්ලි වලට කෙල වෙනව. මොන කරුමයක්ද මන්දා බන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බිස්නක් ගැන දන්න් එකෙක් නැද්ද මට ආසයි හොද ෆෝන් ශොප් එකක් + කම්පුයුටර් පාර්ට්ස් ශොප් එකක් කරන්න. කොයි වගෙ ආයෝජනයක් කරන්න වෙයිද දන් නෑ. :rolleyes: මෙහෙ ඉතින් (මගෙ ටවුන් එක) ගොඩක් ජනාකීර්න නෑ දියුනු වෙන පැත්තක්. ඒ නිසා බොරුවට ලොකු ඉන්වෙස්ට් කරල තෙරුමකුත් නෑ. එක් පාරක් හවුලෙ කන්න ගිහින් කෙල වුනා. (ප්‍රින්ටින්) ආයෙ තනියෙන් මොනා හරි කරන්න අදහසක් තියනවා. :yes: හීනියට :P

    මුලින්ම මහා ලේකම් කාර්යාලයෙන් business එක register කර ගන්න...ඊට පස්සේ current AC එකක් open කරන්න....

    computer parts bulk resale කරන අයගෙන්..direct importers ලාගෙන් කෙලින්ම purchase කරන්නන....

    ලොකු ගණක නම් ඕනේ නැ...ලක්ෂ 6ක් වගේ තියෙනවනම් කරන්න පුළුවන්....(අපේ ගමේ හන්දියේ තියෙනවා communication එකක්...බොහෝ දුරට පොර මගේ තක්සේරුවේ හැටියට මාසෙකට ලක්ෂ 15 ක් අවම හොයනවා....පොර හරිම හොදයි...හැමොත් එක්කම හිනා වෙලා තමයි වැඩ කරන්නේ...)

    මුලින් කට්ටියව අදුර ගන්නකම් සල්ලි දීල බඩු ගන්න....පස්සේ හිතවත්කම් හැදෙනකොට පුළුවන් dates දාපු cheque දෙන්න...​
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මටත් දැන්නම් හොදටම ඕක හැදිලා බන්.ලොකු order එකක් ආවත් කල් දදා ඉන්න හිතෙන්නේ.Field ජොබ් එකක් කරානම් පට්ට කියල හැමවෙලේම හිතෙනවා.හබැයි ඒවා කරන උන්ට ගෙදර ඉදන් කරන එකක් තිබ්බනම් කොච්චර හොදද හිතෙනවා ඇති. :P
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    oka universal problem ekak ban, my own boss wela mata ona welawaka weda karala athal eke innawa kyla hituwata kalayak yaddi marama awul yanawa life style ekama, incredible lonely life ekak tama gata karanna wenne, lokuma awula api hitanne apita ona welawata weda karala ona welawaka nikam innawa kylane, eka sounds fun unata mentally api kawadawat off nehe, hemawelema ON eke inne, in the mind, so u never really get a real break, office wala un wage 5 ta off wela ilaga dawase weda patan gannakam no worries kyla athal eke innawane, apita ehema behe, e luxury eka nehe, weekends ehemath ne, hariyata nidaganna aherena time ekakuth nehe,

    oa widihata kalayak continue karama miserable life ekak tama hambenne , etakota orders pita orders awat epa wenawa, procrastinate kara kara inna tama hadanne ohe ,

    man dekka godak articles un suggest karala tibba wenasak karanna kyla, sometimes hodata adala karala office yanaw wage work karanna kyla, onnam office ekak kohen hari hadagena ekata gihin weda karanna kyla etc, organised karagena kare nettam sada anatha wena seen ekak tama work from home seen eka ban,

    Sampoorna eththa katahwa bang.

    umba kiwwa wage api hithanne freelance karala free eke inna puluwan kiyala. eath eeta wada maha kalakanni jeewithayak gewanne. koi welaweth weda. ksiima welawaka free nehe. hemadama weda. poyak niwaduwak nehe.

    oita wada hondai bang office ekakata giyanam kiyala hithenwa
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ලක්ෂ 30 ක් ෆික්ස් ඩිපොස්ටි දැම්මා කියන්නෙ මාසෙට නිකන්ම 30 ක් විතර අතෙ නෙ ?
    මගෙත් ෆික්ස් ඩිපොසිට් අයිඩියා එකක් තියෙනවා එත් තාම අතෙ සත පහක් නැහැ එ වැඩෙට.
    කොච්චර හම්බ කරලා ඉතිරි කරන්න හැදුවත් කොහෙන් හරි මොකක් හරි දෙයක් සෙට් වෙලා සල්ලි වලට කෙල වෙනව. මොන කරුමයක්ද මන්දා බන්

    එකෙන් බේරෙන්න පුළුවන් එක විදියයි තියෙන්නේ...AC 2ක් open කරන්න බෑන්ක් 2ක.එකක් fix අනිත් එක saving ...

    saving එකේ හද්දිසියක් එහෙම උනොත් ගන්න ...ඕනෑම දෙයකට ගන්න පුළුවන් විදියට කියක් හරි පොඩි ගානක් තියාගන්න...ලක්ෂයක් 2ක් වගේ...

    ඊට පස්සේ fix එකක් තියෙනවා කියල අමතක කරලා දන්නා.....හද්දිසියක් උනොත් saving එකෙන් ගන්න...saving එක තමන්ගේ වියදම් කිරීමේ ලිමිට් එකේ තියාගන්න....saving එක ඉවරනම්..උබ බංකොලොත් කියල හිතාගෙන අයෙත් saving එකට කියක් හරි දාපන්....

    එතකොට ප්‍රශ්නය විසදෙයි....යම් මට්ටමකට හරි...​
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Matath wada iwra karana mind ekak na ban. ohe innwa. wada goda gahenwa. podi de unath kranda hithen na. itin hama welema wada tiyenwa kiyana mind eken thamai inne. wena wadak karan na. com eka da gannwa. ohe net yanwa. kalakanni jewithyak thamai. meka hadaganda one ban.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මටත් උඹේ සෙතේම තමයි.. :(

    දැන් නම් orders එන්නෙත් නැහැ, හැබැයි orders ගොඩ දාගන්න හිතෙන්නෙත් නැහැ :sorry:

    සිරාවටම ... මටත් කම්මැලි බන්

    Balan giyama mama withrak newi ne ban. Math hamadama rata hithagannwa heta nam hodata wada karanwa kiyala. ane manda... :P

    Sira kathawa bang. matath ohommamai. karanna hithennema nehe, nidagannamai hithenne. ada berima thena katta kagena weda kara.

    issara gona wage weda karanawa bang. issra re dawal nehe weda.

    den nam uparima peyai dekai.

    ane mandha ei kiyala

    මටත් දැන්නම් හොදටම ඕක හැදිලා බන්.ලොකු order එකක් ආවත් කල් දදා ඉන්න හිතෙන්නේ.Field ජොබ් එකක් කරානම් පට්ට කියල හැමවෙලේම හිතෙනවා.හබැයි ඒවා කරන උන්ට ගෙදර ඉදන් කරන එකක් තිබ්බනම් කොච්චර හොදද හිතෙනවා ඇති. :P

    ට සිරි. බර සෙට් එහෙකට අවුල තියේ නෙහ්. :angry::angry::angry:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Matath wada iwra karana mind ekak na ban. ohe innwa. wada goda gahenwa. podi de unath kranda hithen na. itin hama welema wada tiyenwa kiyana mind eken thamai inne. wena wadak karan na. com eka da gannwa. ohe net yanwa. kalakanni jewithyak thamai. meka hadaganda one ban.

    SAme story bang. mata marama aul bang. hemadama negitinakota ekama wede. ada berima thena eka wedak iwara kala, marama aul bang me feeling eka.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    den ubala me freelancing walin month Ekata mix and max keeyak wage hoyanna da me pc eka issarahata Wela weda krnne ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Sampoorna eththa katahwa bang.

    umba kiwwa wage api hithanne freelance karala free eke inna puluwan kiyala. eath eeta wada maha kalakanni jeewithayak gewanne. koi welaweth weda. ksiima welawaka free nehe. hemadama weda. poyak niwaduwak nehe.

    oita wada hondai bang office ekakata giyanam kiyala hithenwa

    ya fiverr wage ewagedinam tawat epa wenawa, ponna buyers la reject karaddi bad feedback dunnamai owa ekka ottu wenna wenawa itin hemawelema,

    hariyata organise karala karanna ona ban nettam anatai, den balahanko suddo ehema saturday sunday hoyannawat ne, un unge weekends neti karaganne ne monawa unath, anna ehema hemadema balance karan yanna ona mula idalama noka nobi nidimaragena pisso wage weda karala mulin godak earn karath kalayak yaddi okkoma epa wela atharaman wenawa, enisa mula idalama piliwelakata karanna ona ban discipline tiyagena
     
    Aniwa machan, Fiverr ekedi thama scene eka wedi purama epa wenne. un 50$ dunnoth revision seeyak withara illanwa, e asse anthimeta samaharu bad review daanwa. oya sochchama hoyaganna re dawal nethiwa weda.

    umba kwwa wage bang. suddo un saturday sunday nehe. client la uanth online nehe bang.

    matath hithila thiyenne bang, strick schedule ekakata weda karanna., neththan maarama kaalakanni wei bang