රේප් බැක් .
business කරන්න ආසනම්....හිතේ තියෙනවනම්...පළමු වැනි පියවර තියන්න මහා ලේකම් කාර්යාලයේ...තනි පුද්ගල වියාපාරයක් ලියාපදිංචි කරලා....
register කරපු ගමන් business කරන්න ඕනෙම නැ....එතකොට උනන්දුව එනවා...
බිස්නක් ගැන දන්න් එකෙක් නැද්ද මට ආසයි හොද ෆෝන් ශොප් එකක් + කම්පුයුටර් පාර්ට්ස් ශොප් එකක් කරන්න. කොයි වගෙ ආයෝජනයක් කරන්න වෙයිද දන් නෑ.
මෙහෙ ඉතින් (මගෙ ටවුන් එක) ගොඩක් ජනාකීර්න නෑ දියුනු වෙන පැත්තක්. ඒ නිසා බොරුවට ලොකු ඉන්වෙස්ට් කරල තෙරුමකුත් නෑ. එක් පාරක් හවුලෙ කන්න ගිහින් කෙල වුනා. (ප්රින්ටින්) ආයෙ තනියෙන් මොනා හරි කරන්න අදහසක් තියනවා.
හීනියට 