Freelance karana unwa ganne nae company walin. Mokada eka company ekata threat ekak.
Ekak Umba eta passe unge clients lawa allagani kiyala unta bayai.
Anika thamai umba full time weda karanne nae kiyala un dannawa. Unge wedai freelance wedai dekama karanna gihin ekakwath hariyata karanne nae.
Mage yaluwekge company ekakata ohoma ekekwa gaththa. Anthimata baladdi u office ekata awith freelance projects karanawalu

ehema ekak na ban. interview eka goda dagaththa nam company walin gannawa.
habai awasiyak thiyenna puluwan.

සොෆ්ට්වෙයා ඩිවලොපිග්න් වලින් ෆ්රීලාන්ස් කරල පස්සෙ කාලෙක කොම්පැනියක ජොබ් එකකට ඇප්ලයි කරොත් ෆ්රීලාන්ස් කරපු ප්රොජෙක්ට් අපේ එක්ස්පීරියන්ස් එකක් විදියට පෙන්නන්න පුලුවන්ද.?
නැත්තන් ෆ්රීලාන්ස් කරල ජොබකට ඇප්ලයි කරාම උන් අපිව වර්කින්ග් එක්ස්පීරියන්ස් නැති එකෙක් විදියටද ගනන් ගන්නෙ![]()

මුලින්ම උන් එක්ස්පීරියන්ස් බලනවනෙ...![]()

ෆ්රීලාන්ස් කරන්න එපා බන්..ලංකාව වගේ රටකට හරි යන්නේ නැහැ..පලයන් සිථිර ජොබ් එකකට..පසු කාලීනව වැදගත් වේවි
මන් නම් දන්නා කෙනෙක්ට ෆ්රීලාන්ස් කරන්නේ කියන්නේ නැහැ![]()

Freelancing kera nung ..kera kiyelewath kiyanne epa interview eke...![]()

ඇයි බන් ලන්කාව වගේ රටකට හරියන්නෙ නෑ කියන්නෙ...?
ලන්කාවෙ සාපේක්ශව ජීවන වියදම අඩුයිනෙ.. යූඑස්, ඔසී වගේ රටක නම් හරියන්නෙ නෑ කියතෑකි..

එපා කියන්නේ බන්..
මිනිස්සු ගණන් ගන්නේ නැහැ..
කට ගත්තා ගමන් කියන්නේ ඕවා හරි යන වැඩද?ඕවා බොරු වැඩ
වැඩ එනවද?
කවදා නවතිවිද දන්නේ නැහැ
කිසි සිථිර බවක් නැහැ..
අවුරුදු 60 පැන්නමත් කරනවද?
ඔය වගේ රටේ ලෝකේ නැති ටිකක් අහ ගන්න පුළුවන්...
රුපියක් 30000ක හරි කමක් නැහැ සිථිර ජොබ් එකකට පල...පට්ට පිලි ගැනීමක් තියෙන්නේ![]()

ඔව් බන් ඒක නම් ඇත්ත..මිනිස්සු හිතයි ගෙදට්ට වෙලා කාලකන්නියෙක් වගේ ඉන්නව කියල...
කොච්චර රැඩිකල් විදියට හිතන්න හැදුවත් මේ හුත්තෙ සමාජේ වහලෙක් වෙලා තමයි ඉන්න වෙන්නෙ...
ලංකාවෙ උන්ගෙ තියන ගොන් ගතිය ඕක තමයි..
ඒකනෙ කවදාවත් ඉස්සරහට යන්න බැරුව එක තැන පල් වෙන්නෙ..

හොදට කට්ට කන්න පුළුවන් වගේ ඉවසීම තියෙන කෙනෙක්,ලොකුම දේ වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් 

ඔව් බන්..මන් ඔය සින් එක හොදටම අත් විදපු කෙනෙක් නිසා කියන්නේ..ජොබ් එකකට පලයන්..
කෙල්ලකගේ ගෙදරින් කැමති වෙන්නේ නැහැ freelance කිව්වොත්
අනික freelance කරන එක ලේසි වැඩක් නෙවි බන්,වගකීම ගොඩක් වැඩි...කොම්පැනි එකේ 10ක් අතරේ බෙදෙන වගකීම,තනි එකෙක් ගන්න ඕනනේ..ඒ නිසා හොද mentality stable ගතියක් ඕන..හොද ඉවසීමක් ඕන..නියමිත වෙලාවට වැඩේ ඉවර කරන්න පුරුදු වෙන්න ඕන
ඇත්තම කිව්වොත් හොද freelance කරපු එකෙක් කියන්නේ company එකකට සම්පතක්..මොකද උගේ දැනුම විහිදිලා තියෙනවා ඔය ජොබ් කරන අයට වඩාහොදට කට්ට කන්න පුළුවන් වගේ ඉවසීම තියෙන කෙනෙක්,ලොකුම දේ වගකීමක් ගන්න පුළුවන් කෙනෙක්
freelance කරන එක හිතන තරම් ලේසි නැහැ බන්..ඔය බොරු බයිලා ගෙදර ඉදන් කැමති වෙලාවට කරන්න කියන කතා..![]()

Tie පොල්ලක් දාගෙන වැඩට යනවා නම් sales rep කෙනෙක් වුනත් ලොකු පිළිගැනීමක් තියෙන්නේ...

ඔව් ඔව්...උයාත් Freelancer කරනවද![]()
අනිත් ලොකුම අවුල අපේ අය යන්නේ තනිවම ගමනක් ගොඩක් වෙලාවට..freelance කරන එකෙක්ට උදව්වක් ඕන උනොත් හෙල්ප් එකක් දෙන්න එකෙක් නැහැ..company එකක නම් ඉන්නනෙ හැට හුටා මාරක්...
බලපන් ලංකාවේ freelance කරන මුළු ගාන..උපරිම 50-100 අතරේ ඇති බන්
එත් බලපන් වෙන රටවල් වල..සෙට් පිටින් එනවා හොද..උන් එකනේ අල්ලාගෙන ඉන්නේ අපිට වඩා![]()
Indiansඔව් බන්..මන් ඔය සින් එක හොදටම අත් විදපු කෙනෙක් නිසා කියන්නේ..ජොබ් එකකට පලයන්..