මගේ client කෙනෙකුට උවමනා වෙලා තියනවා එයාගේ shop එකේ interior design/3D autocad design එකක් කරගන්න. මේකේ ඇතුලේ interior ටිකත් දෙසිග්න් කරන්න ඕන.
අනික video / image දෙවිදිහටම output ඒක ඕන සහ source file එකත් දෙන්න වෙනවා.
මේ වගේ ජොබ් කරන කට්ටිය පොඩ්ඩක් ඔයාලගේ price ඒක කියන්න බලන්න
මේ පහල තියෙන්නේ plan ඒක
අනික video / image දෙවිදිහටම output ඒක ඕන සහ source file එකත් දෙන්න වෙනවා.
මේ වගේ ජොබ් කරන කට්ටිය පොඩ්ඩක් ඔයාලගේ price ඒක කියන්න බලන්න
මේ පහල තියෙන්නේ plan ඒක
Last edited: