Freestanding Cookers පාවිච්චි කරන අය??

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Freestanding Cookers පාවිච්චි කරන අය හෝ විස්තර දන්න අය පොඩ්ඩක් කියන්නකෝ. හොඳ එකක් ගන්න recommend කරන්න පුලුවන් තැනක් එක්ක. Gas Cooker + Electric Oven එකක් බලන්නේ.

    Option 1
    https://www.singhagiri.lk/collectio...ferre-50x60-3-gas-burner-free-standing-cooker

    Option 2
    https://mysoftlogic.lk/maxmo-3-gas-burners-free-standing-cooker/p/88697

    Option 3
    https://buyabans.com/freestanding-cookers/elba/n55m342e#

    Option 4
    https://buyabans.com/freestanding-cookers/abans/abans-cooker-with-electric-oven-60cmss

    Option 5
    https://www.singersl.com/beko-freestanding-oven-1-hot-plate-and-3-gas-burners-72l

    any other? 80-90 athara nam godak hodai.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ELBA එකක් අපේ ගෙදර තියනවා මොඩල් එක ඕකමද කියලා ශුවර් නැහැ ඕකෙම Stainless steel එක වගේ මං හිතන්නෙ
    කුකර් එක යූස් කරන්නෙම නැති තරං, පරණ ගෑස් කුකර් එක තියන නිසා ඒකෙන්ම උයනවා
    ඒකෙ Stove 4න් එකක් hotplate එකක්, අවන් එක නං නිතර යූස් කරනවා
    බිල්ඩ් කොලිටිය රීසනබල්, තව හන්ටර්ස් එකෙන් කරනවා INDESIT, ඒකත් හොඳයි මම දන්න විදියට

    beko එක නං ඒ තරං කොලිටි නෑ කියලා මේකෙම කවුරු හරි කිවුවා
     
    ade thanku wewaa!!!
    Hoda welawata beko eka gana kiwe.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක ඔහොම ගන්න එපා.
    ටොප් එක වෙනමයි, oven එක වෙනමයි විදියට ගන්න
    ඒ කියන්නේ items දෙකක්. එතකොට සැහෙන්න කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
    කැඩුනත් බයවෙන්න දෙයක් නෑ. එකක් තියෙන නිසා අනිත් වැඩ වලට.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔය මගුල අස්සට මීයෝ රිංගනවා බං...... ලොකුවට බේක් වැඩ කරනවා වගේ නම් හොදා..... නැත්නම් ඕකකට කරන වියදම අපරාදේ. ලිපේ හැඩේටද මන්දා ගෑස්ත් පොඩ්ඩක් වැඩි පාවිච්චිය......!!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Gas top + Electric oven nam wena wenama product 2k ganna eka laabai features wadi.

    Gas top + Gas Oven nam ohoma ekak ganna. Habai pahala gas oven eke udin yatin 2ma eka paara gindara ena model ekak ganna.
    Naththan hariyata electric oven eka wage wade wenne naha.
    Eka paara 2 paththema gindara ena gas oven thiyana model tikak ganan, oya hama brand ekema thiyanawa habai lankawe model keepayai thiyenne.
    Balala ganna.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ඕක ඔහොම ගන්න එපා.
    ටොප් එක වෙනමයි, oven එක වෙනමයි විදියට ගන්න
    ඒ කියන්නේ items දෙකක්. එතකොට සැහෙන්න කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
    කැඩුනත් බයවෙන්න දෙයක් නෑ. එකක් තියෙන නිසා අනිත් වැඩ වලට.
    එහෙම ගන්න එක හොඳයි වගේ. ඒත් අරකක්ම ඕනි කියනව දෙකක් ගත්තොත් ඉඩ වැඩියෙන් යනවලු. 🤷‍♂️

    Elba or indesit thama hondama
    Thanks machan

    ඔය මගුල අස්සට මීයෝ රිංගනවා බං...... ලොකුවට බේක් වැඩ කරනවා වගේ නම් හොදා..... නැත්නම් ඕකකට කරන වියදම අපරාදේ. ලිපේ හැඩේටද මන්දා ගෑස්ත් පොඩ්ඩක් වැඩි පාවිච්චිය......!!
    මීයො කේස් එක නම් මාත් දකල තියෙනව. ඕව පැහැදිලි කරල දෙන එක තමයි අමාරුම. එහෙම ලොකුවට බේක් වැඩ කරන්නේ නම් නෑ..

    Gas top + Electric oven nam wena wenama product 2k ganna eka laabai features wadi.

    Gas top + Gas Oven nam ohoma ekak ganna. Habai pahala gas oven eke udin yatin 2ma eka paara gindara ena model ekak ganna.
    Naththan hariyata electric oven eka wage wade wenne naha.
    Eka paara 2 paththema gindara ena gas oven thiyana model tikak ganan, oya hama brand ekema thiyanawa habai lankawe model keepayai thiyenne.
    Balala ganna.
    Gas top + Electric oven තමයි ගන්න ඕනි. මං හිතුවේ දෙකක් ගත්තම ගාන වැඩි වෙයි කියල. බලන්න ඕනි ආපහු එහෙමත්.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    pahala gas oven eke udin yatin 2ma eka paara gindara ena model ekak ganna.
    Naththan hariyata electric oven eka wage wade wenne naha.
    Eka paara 2 paththema gindara ena gas oven thiyana model tikak ganan, oya hama brand ekema thiyanawa habai lankawe model keepayai thiyenne.
    Balala ganna.
    Me kathawa hari. Mama gawa thiyenne ELBA ekak. Eke oven eke yatin witharai gindara enne. So ona weda karaganna behe. Ganiddi udin yatin dekenma gindara ena model eka ganna. Nethnam aparade.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    FERRE-BUILT-IN-OVEN-60CM-_BE4-SS_4b38fd2c-afb1-4054-b4f2-96001be05f8d_800x.jpg

    me model eka kohenda ban enne danna ekek kiyahalkko.
     
    • Like
    Reactions: meeka