Frends, Help soon please

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    Frends :( -->Friends,

    ලැප් එකේ wifi පෙන්නන්නේ නෑනේ :( Network_Driver reinstall කරා ඒත් නෑ. ඩොන්ගල් වලින් කනෙකට් වෙන්නෙත් නෑ.
    C එක format නොකර ගොඩ දාගන්න බැරි වෙයිද?:(:(

    bump
    ------ Post added on Oct 19, 2021 at 11:38 PM
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    ලැප් එකේ wifi පෙන්නන්නේ නෑනේ :( Network_Driver reinstall කරා ඒත් නෑ. ඩොන්ගල් වලින් කනෙකට් වෙන්නෙත් නෑ.
    C එක format නොකර ගොඩ දාගන්න බැරි වෙයිද?:(:(

    bump
    ------ Post added on Oct 19, 2021 at 11:38 PM
    USB Port eke aulak athi / ehema nattam mena meka dagena scan parak dala fix karapan..
    https://www.iobit.com/en/advancedsystemcarefree.php
     
    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    378
    1
    769
    93
    me option eka select wela nm ain krla balanna
    1634669634278.png
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Device manager eken wireless network adapter eke properties baluwama status wala mnw kylada thynn
    මේ ටික විතරයි පෙන්නනනේ
    SWvPGZY.jpg

    dell සයිට් එකෙන් ගත්ත සමහර drivers වැඩ කරන්නේ ත් නෑ:(
    use cable or try to reset the network drivers
    or
    recover the system to last recovery-point
    cable එකට වැඩ කරන්නෙත් නෑ බන් :( cable එක වැඩ

    restore point එකකුත් නෑ windows active නැති හිනදද දන්නේ නෑ
    me option eka select wela nm ain krla balanna
    View attachment 148462
    මෙතනට යන්නේ කොහෙන්ද මචන්
    ලැප් එක කනෙකට් වෙන්නේ නෑනේ බන් මේකෙන් update කරන්න
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    Friends,

    මේ අවුලට windows key එකක් දාල බලන්නත් බෑ නේද?

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    vmware තමයි සැකේකට තියෙන්නෙ. adapter properties වල ipv4 option එක disable වෙලාද බලන්න. ip configuration හරිද බලන්න

    මේක wifi කේස් එකක් නේද? ලැප් එකේ wifi on/off කරන්න පුලුවන් බට්න් එකක් තියනවද බලන්න. මටනම් පේන්නෙ hardware issue එකක් වගේ
    ------ Post added on Oct 20, 2021 at 9:25 AM
     
    • Love
    Reactions: Any.key

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    SWvPGZY.jpg

    ඔය drivers hide වෙලා ඇත්තේ. try this.

    Go to Device Manager > select 'View' > select 'Show Hidden device'
    Then Go to Network Adapter(in your case Dell wireless) > right-click > Update Driver > better go with 'Automatic Update' or you can try the other option >

    Then select the "Action" tab on top & select the "Scan for hardware changes", If the 'Wifi' logo does not appear on the taskbar, please restart and check again.

    Also, go to the Dell Support page, and get the 'Driver Update'

    Often this happens due to issues with the driver updates. However, if the problem persists shudtown your machine and remove the battery, and try again after like 5 mins. This should fix your problem.
     
    E6XimXc.jpg

    drivers update කරන්න lap එක cable එකෙන්වත් internet කනෙකට් වෙන්නෙ නෑනේ බන්

    serial key එක ගහල ගත්ත drivers offline install වෙන්නේත් නෑ සමහර ඒවා :(
     
    • Like
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    E6XimXc.jpg

    drivers update කරන්න lap එක cable එකෙන්වත් internet කනෙකට් වෙන්නෙ නෑනේ බන්

    serial key එක ගහල ගත්ත drivers offline install වෙන්නේත් නෑ සමහර ඒවා :(

    තාම net connect වෙන්න බැරිද? මොකද්ද error එක එන්නේ? Dell wireless එක පේනවා කියන්නේ උබේ දැන් wifi connect වෙන්න පුලුවන් වෙන්න ඕනේ.
    if the problem persists, WIFI logo එක උඩ wright-click කරලා troubleshoots පාර දාපන් or DNS change කරලා බලපන්.