ගාල්ලේ මහමෝදර රයිස් කඩේක ඕක දාන්නේ.250 යි. රට වටෙන්ම එනවා ඕක කන්න.
![]()
Me rice eke seen eka mokada ban ?![]()
ගාල්ලේ මහමෝදර රයිස් කඩේක ඕක දාන්නේ.250 යි. රට වටෙන්ම එනවා ඕක කන්න.

ගාල්ලේ මහ මෝදර කඩයක 250 ට ෆ්රයිඩ් රයිස් තියනවා කියලා Facebook එකේ සයිවර් කඩ සංගමේද මොකද්ද එකක දාල තිබුනා ඊට පස්සෙ හැම එකාම ඔය කඩේට රින්ගන්න ගත්තා අන්තිමට ඒකත් රැල්ලක් උනා දැත් 250 රයිස් තියන තව කඩ තියනවා අපේ ගොන්නුත් ලාබෙට ලෙඩ හදාගන්න ඔය ගුබ්බෑයම් අස්සෙ රින්ගනවා අන්තිමට අඩු වයසෙන්ම ඔය ජරාවල් වලට දාන පරන කිසිම ප්රමිතියක් නැති තෙල් සෝස් පරන සොසේජස් කාලා අඩුවයසෙන්ම කොලොස්ට්රෝල් කැන්සර් හදාගෙන දුක් විදිනවා![]()
ඔව් ඒක නම් ඇත්ත
ගාල්ලේ මහමෝදර රයිස් කඩේක ඕක දාන්නේ.250 යි. රට වටෙන්ම එනවා ඕක කන්න.