Fried Rice

gglks

Active member
  • Aug 5, 2008
    457
    103
    43
    68751616_2397697397217695_8102741062746898432_n.jpg

    Me rice eke seen eka mokada ban ? :sorry::sorry::sorry::sorry:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    පරණ පාවිච්චි කරපු තෙල්
    අහිතකර රසකාරක
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ගාල්ලේ මහ මෝදර කඩයක 250 ට ෆ්‍රයිඩ් රයිස් තියනවා කියලා Facebook එකේ සයිවර් කඩ සංගමේද මොකද්ද එකක දාල තිබුනා ඊට පස්සෙ හැම එකාම ඔය කඩේට රින්ගන්න ගත්තා අන්තිමට ඒකත් රැල්ලක් උනා දැත් 250 රයිස් තියන තව කඩ තියනවා අපේ ගොන්නුත් ලාබෙට ලෙඩ හදාගන්න ඔය ගුබ්බෑයම් අස්සෙ රින්ගනවා අන්තිමට අඩු වයසෙන්ම ඔය ජරාවල් වලට දාන පරන කිසිම ප්‍රමිතියක් නැති තෙල් සෝස් පරන සොසේජස් කාලා අඩුවයසෙන්ම කොලොස්ට්‍රෝල් කැන්සර් හදාගෙන දුක් විදිනවා :baffled::sorry:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    ගාල්ලේ මහ මෝදර කඩයක 250 ට ෆ්‍රයිඩ් රයිස් තියනවා කියලා Facebook එකේ සයිවර් කඩ සංගමේද මොකද්ද එකක දාල තිබුනා ඊට පස්සෙ හැම එකාම ඔය කඩේට රින්ගන්න ගත්තා අන්තිමට ඒකත් රැල්ලක් උනා දැත් 250 රයිස් තියන තව කඩ තියනවා අපේ ගොන්නුත් ලාබෙට ලෙඩ හදාගන්න ඔය ගුබ්බෑයම් අස්සෙ රින්ගනවා අන්තිමට අඩු වයසෙන්ම ඔය ජරාවල් වලට දාන පරන කිසිම ප්‍රමිතියක් නැති තෙල් සෝස් පරන සොසේජස් කාලා අඩුවයසෙන්ම කොලොස්ට්‍රෝල් කැන්සර් හදාගෙන දුක් විදිනවා :baffled::sorry:

    ඔව් ඒක නම් ඇත්ත
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,764
    31,580
    113
    බලපන් තෙල් ගොඩක් විතරයි මෙලෝ ගුණයක් නැහැ. :angry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ubala monawa hitayda danne na
    Ape tatta wholesale kade inna welawe resturent karana ekek awit ajinamoto 25kg genihin
    Dennama yaluwo

    Mama etakotay danne ajinamoto kilo ganata wikunanawa kiyala

    Sinhalu kaden kanna epa thopi marey

    Peanut eket ajinamoto fry karapu