ගායිස් මම charity එකක් කරනවා. මට ලොකු උදව්වක් ඕනි උබලගෙන් මට ඕනි අපේ රටේ උන් එක එක රටවල ගිහින් හදාගත්ත සංවිධාන ටිකක් සහ කන්ටැක්ට් කරගන්න පුළුවන් විදියක්. ලොකු උදව්වක් කොල්ලනේ