ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Windows 10 thama me wenakan apu windows os walin hodama os eka.
    Oka nisa normal pc wala linux use karanna thibba awashyathath godak adu wuna.
    Linux server wala dammata windows 10 awata passe normal pc ekak linux dana eka wadi therumak nathi deyak wela thiyenne. windows 10 godak stable, mama ubuntu use karala thiyenawa, ubuntu crash una windows 10 walata wada.

    Bohowita wela thiyenne oya hariyata os eka config karagena naa. Oyage pc eke resources hoda nam & hariyata os eka config kaloth, windows 10 arenna wena os danna hithennewath naa pc ekata.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    දැන් මාස ගානක් තිස්සේ Windows 10 පාවිච්චි කරනවා. නාහෙන් අඩන්න තරම් දෙයක් වෙලා නැහැ. :yes::yes::yes::yes:

    100% ඩිස්ක් රීඩ් යන්නේ නෑ බන් එහෙම. අන්තිම පාරට මගේ එහෙම උනේ hard එක යන්න කිට්ටු වෙලා. ssd එකක් ගහල බලපන්. crack නැතුව home license එක හරි ගනින්.

    මටනම් පට්ට stable. උදේ 9 ඉදන් රැ 12 වගේ වෙනකම් වැඩ හැමදාම
    ඉස්සර මාස 3 4 ෆෝමැට් කරනවා. එත් Windows 10 ආවට පස්සේ දැන් අවුරුද්දකට වැඩි ෆෝමැට් නොකර.
    මොනාද බන් කරදර ඇප්ස් windows එක්ක එන?
    මේ ටික විතරයි මගේ



    OtA8bL8.png
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    MATAT KISI AULK NA. META KALIN USE KARPU WINDOWS WALIN HODAMA OS EKA MEEKA KIYANNA PULUWAN. HARD EKA GODAK USE WENNE NA OYA KIYANA TARAM. PATTA SMOOTH WEDIYATA OS EKA RUN WENAWA. UPDATE WENA EKAT LOKU AULK NA. AUTO UPDATE DISABLE KARALA USE KRNNE. WINDOWS 7 WIDOWS XP MASA 3-4T SERAYAK FORMAT KARNA. MEKA DAN 1YEAR WEATARA USE KARANA KISI AULKA NA.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    Start menu, task bar icon මුකුත් වැඩ කරන්නෙ නෑ. උඹල ‌ෙකොහොමද වින්‌‌ෙඩෝස් 10 දා ගත්තෙ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Start menu, task bar icon මුකුත් වැඩ කරන්නෙ නෑ. උඹල ‌ෙකොහොමද වින්‌‌ෙඩෝස් 10 දා ගත්තෙ

    uba use karanne old ISO ekak da machan :) Aluth ekak download karala try karala balanna.

    ඔය උබල තියන තරම් ලෙඩ නැහැ බන් Windows10 වල අපි ගෙදර PC වල office එකේ හැම ලබ්බෙම දැන් Windows10 දුවන්නේ. කෝ කිසි ලෙඩක් නැහැනෙ :rolleyes:
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Ajuthayi. Wifi weda karanne nethi una. Update settings wenas wenawa. Data kapenawa. Mala wikarayai.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    matath Win 10 allanne naa ban major update ekakin passe aniwa mokak hari kachal ekek enawa, adath mee graphic drivers awlak bala bala hitiye update ekakin passe una. ee atin win 7 nam sira.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :love::love: මටනම් windows 10 කිසි වදයක් දීල නෑ බන් අදටවත් :yes: win8 තියෙද්දිනම් සතියෙන් සතිය format කරන්න වුනා :dull: කරුමයක් වෙලා තිබුනේ, ඒත් win10ආවට පස්සේ තවම format කරේම නැත්ද කොහෙද :confused: ඔක්කොම අවුල් ටික හරියනවා බන් updates off කරහන් :yes: හොද virus guard එකක් දාගනින් :yes: මගේ එකේ 3DsMax 2018 /CryEngine 2015 / Adobe 2017 product සෙට් එකක්ම ගොඩක් වෙලාවට වැඩ මචං :love: අදටවත් කිසි අවුලක් වෙලා නෑ :yes: