අඩෝ මහ උට්ටෙ os එකක් නේ බන් මේක දැන්. යටින් හෙන ගේමක් යනව හරියට වයිරස් එකක් හොරාට වැඩ කරනව වගේ.
වින්ඩෝ්ස් සපර් ෆෙච් කියයි.
වින්ඩෝස් ටෙලිමෙට්රි කියයි.
එක එක ඔය වගේ උට්ටවල් සියගානක් තියෙනව බන්. හාඩ් එක කොයිවෙලේ බැලුවත් 100%. එකක් ඩිසේබල් කරන කොට තව එකක්. සමහර ඒව ඩිසේබල් කරත් ආපහු ඇක්ටිව් වෙලා.
සමහර ඇප්ස් අපිට අයින් කරන්න බෑ. සමහර ඇප්ස් බලෙන් ඉන්ටෝල් කරනව.

උබලට එපා වෙන්නේ නැද්ද බන් මේ මගුල?

මූ කියන මේ ටිකත් අහපන්. තනිකරම මට වෙලා තියෙන ටිකමයි. මෙන ෆන් හැබැයි මූ කියන විදිය.