ඔය Apps අයින් කරන්න පුළුවන් නම්EMINƎM;23459110 said:දැන් මාස ගානක් තිස්සේ Windows 10 පාවිච්චි කරනවා. නාහෙන් අඩන්න තරම් දෙයක් වෙලා නැහැ.
100% ඩිස්ක් රීඩ් යන්නේ නෑ බන් එහෙම. අන්තිම පාරට මගේ එහෙම උනේ hard එක යන්න කිට්ටු වෙලා. ssd එකක් ගහල බලපන්. crack නැතුව home license එක හරි ගනින්.
මටනම් පට්ට stable. උදේ 9 ඉදන් රැ 12 වගේ වෙනකම් වැඩ හැමදාම
ඉස්සර මාස 3 4 ෆෝමැට් කරනවා. එත් Windows 10 ආවට පස්සේ දැන් අවුරුද්දකට වැඩි ෆෝමැට් නොකර.
මොනාද බන් කරදර ඇප්ස් windows එක්ක එන?
මේ ටික විතරයි මගේ
![]()
ශෙල් Commands තියෙනවා රන් කරලා අයින් කරන්න පුළුවන්
අවශ්‍ය දේවල් තියාගන්න පුළුවන්

SSD එකක් ගහගෙන බලපන් වෙනස
පට්ටම තමා


Last edited:





