Fujifilm xs10 use කරන උන් ඉන්නවද?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මේකේ images and video stability එක කොහොමද? Video stabilization iphone අලුත් එකක වගේ තියනවද? මට කැමරා එකක් හොයාගන්න බැරුව ඉන්නේ බන් ගන්න.😒😒😒
    Water dust resist
    Video 4k stabilize
    Lens ගාන අඩු
    Battery හොද
    මෙන්න මේ option තියන එකක්.. ලංකාවේ සල්ලි වලින් 450k වගේ වෙන එකක් බැලුවේ..
     
    • Like
    Reactions: Solo Rider